Loan from Fixed Deposit

kosala1212

Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    මචන්ල මට පොඩි හදිස්සියකට මගෙ BOC account eke FD එකෙන් Loan එකක් ගන්න වෙල තියෙනව. මම ගන්න ඉන්න amount එක ලක්ශ 12ක්. මම Loan එක අරන් දවස් දෙකකින් මේක settle කරනව. මට දැනගන්න ඔනෙ Full settlement එකකදි මට වැඩියෙන් කීයක් ගෙවන්න වෙනවද කියල. දන්න කෙනෙක් ඉන්නවනම් Please reply එකක් දාන්න
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    මචන්ල මට පොඩි හදිස්සියකට මගෙ BOC account eke FD එකෙන් Loan එකක් ගන්න වෙල තියෙනව. මම ගන්න ඉන්න amount එක ලක්ශ 12ක්. මම Loan එක අරන් දවස් දෙකකින් මේක settle කරනව. මට දැනගන්න ඔනෙ Full settlement එකකදි මට වැඩියෙන් කීයක් ගෙවන්න වෙනවද කියල. දන්න කෙනෙක් ඉන්නවනම් Please reply එකක් දාන්න

    uba ganna yana amount ekata adala interest + 3% da koheda.
    dawasin ganna puluwan machan.

    ikmanata loan eka pay kaloth ubata leesi.
     
    • Like
    Reactions: kosala1212

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මටත් පොඩි දෙයක් අහගන්න ඕනේ. fd එකේ amount එකට වඩා අඩු ගානක් නේද ලෝන් එකෙන් ගන්න පුළුවන්? :|
     
    rusiyanuwa

    Active member
  • Winadi 5-10 athulatha ganna puluwani FD eken 90%k dakwa. Interest eka FD eke interest rate ekata wada 1%k wadi.
    Loan eka settle karaddi balanne loan eka aragena gathawunu kaalaya witharai. e kiyanne kalin settle karaddi loan eka aran gathawunu dawas ganana witharai balanne. ethakota poliya widiyata gewanna wenne podi gaanak.
     
    • Like
    Reactions: kosala1212

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    කොම් /සම්පත් දෙනවා විනාඩි 10 න්.
    FD එකේ මුදලින් 90% ක් ගන්න පුළුවන්.
    machan fixed deposit eka kochchara parana venna oneda? kochchara kalekata dala thiyenna oneda ? fixed deposit eke aduma kiyak thiyenna oneda? mehema loan ekak ganna
     
    Last edited:

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    90% of your FD can be taken as a loan it will not take much time maximum 30 minutes. Interest will be 3% more than the FD interest rate. and bank charges will be charged around 1500/=
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    3% masekatada ?

    Na Macho

    3% year ekatama

    3% - 3.5% depends on your bank

    3% hedenne oyata dan hamabawena interest ekata ekathu karala

    Ekiyanna oyage fd eka 1 year ta nan dala thiyenne, oyata denata 10% hamb wenawanan, oyage loan interest eka 10% + 3% = 13%

    Eta amatharawa oyata denata hamba wena fd interest eka hamba wenawa. Ekiyanne 10% 1 year ta.

    Ekiyanne extra oyagen charge wenne 3%.
     
    ekakota fd eka kochchara kaalayak parana venna oneda. naththan fd account eka hadapu gaman loan eka ganna puluwanda. account eke awama gaanak thiyenna oneda loan eka gannawanam?