Loan Help...!

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,930
    113
    Nugegoda
    උඹ දාපන් පොඩි වි‍යාපරයක් පටන්ගන්න කියල. ඒකරල ඒකට උවමනා බඩු ගන්න කියල. අදාල බඩු වලට පිලිගත් ආයතනයකින් කොටේශන් එකක් ගනින්. ඒකරල ලක්ශ 6ට සෙට් වෙන්න හදල බැංකුවට දියන්.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,454
    47,790
    113
    මු මචන් ක්‍රෙඩිට් කාඩ් ඔෆර්/ඉන්ස්ටෝල්මන්ට් එකකට නෙවෙයි අරගෙන තියෙන්නේ. මෝඩයා වගේ නිකම්ම අරගෙන සල්ලි අතට හම්බ උන වෙලාවට සෙට්ල් කරන්න බලන්. මු මේකේ මිනිමම් චාජ් එක විතරක් දදා හිටයා මුලික ගාන අඩුවෙන්නෙම නැහැ. අනික කිසිම හේතුවක් නැතුව සමහර මාස වල මිනිමම් චාජ් එක තව රුපියල් 300 - 500 කින් විතර වැඩි වෙනවලු. පස්සේ අන්තිමට කොහොම හරි රෝලක් ගහලා එකවර සල්ලි ගෙව්වලු. දාපු මිනිමම් චාජ් එකතු කරලා බැලුවම මු ලැප් තුනක විතර සල්ලි අවුරුදු දෙකහමාරක් අතර ගෙවලා තියෙන්නේ......:lol:
    Umba hariyata use kaloth CC eka patta wasi. Mama use karanne cash aran awidinna kammali nisa saha offers tiyena nisa. Saralawama lesiyata tama use karanne. Hariyata settle karanawa mulu bill ekama unta aai wadi pura sathayakwath magen ganna beriwenne.
     
    • Love
    Reactions: NRTG