Loan Help...!

NRTG

Well-known member
  • Oct 19, 2019
    38,747
    192,939
    113
    Colombo, Sri Lanka
    ehema kohomada wune ?
    wistaree dannako
    මු මචන් ක්‍රෙඩිට් කාඩ් ඔෆර්/ඉන්ස්ටෝල්මන්ට් එකකට නෙවෙයි අරගෙන තියෙන්නේ. මෝඩයා වගේ නිකම්ම අරගෙන සල්ලි අතට හම්බ උන වෙලාවට සෙට්ල් කරන්න බලන්. මු මේකේ මිනිමම් චාජ් එක විතරක් දදා හිටයා මුලික ගාන අඩුවෙන්නෙම නැහැ. අනික කිසිම හේතුවක් නැතුව සමහර මාස වල මිනිමම් චාජ් එක තව රුපියල් 300 - 500 කින් විතර වැඩි වෙනවලු. පස්සේ අන්තිමට කොහොම හරි රෝලක් ගහලා එකවර සල්ලි ගෙව්වලු. දාපු මිනිමම් චාජ් එකතු කරලා බැලුවම මු ලැප් තුනක විතර සල්ලි අවුරුදු දෙකහමාරක් අතර ගෙවලා තියෙන්නේ......:lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    26,012
    18,688
    113
    මු මචන් ක්‍රෙඩිට් කාඩ් ඔෆර්/ඉන්ස්ටෝල්මන්ට් එකකට නෙවෙයි අරගෙන තියෙන්නේ. මෝඩයා වගේ නිකම්ම අරගෙන සල්ලි අතට හම්බ උන වෙලාවට සෙට්ල් කරන්න බලන්. මු මේකේ මිනිමම් චාජ් එක විතරක් දදා හිටයා මුලික ගාන අඩුවෙන්නෙම නැහැ. අනික කිසිම හේතුවක් නැතුව සමහර මාස වල මිනිමම් චාජ් එක තව රුපියල් 300 - 500 කින් විතර වැඩි වෙනවලු. පස්සේ අන්තිමට කොහොම හරි රෝලක් ගහලා එකවර සල්ලි ගෙව්වලු. දාපු මිනිමම් චාජ් එකතු කරලා බැලුවම මු ලැප් තුනක විතර සල්ලි අවුරුදු දෙකහමාරක් අතර ගෙවලා තියෙන්නේ......:lol:ow ow
    minimum payements pay kara kara hitiyoth kela wenawa :baffled:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,747
    192,939
    113
    Colombo, Sri Lanka
    minimum payements pay kara kara hitiyoth kela wenawa :baffled:
    ඔව් මචන්. මු මොකකින් හරි සල්ලි එකවර දාන්න හිතන් ගන්න ඇත්තේ. අන්තිමට කෙලෝ ගත්තා. පව්.
     
    • Like
    Reactions: EVC

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,993
    2,884
    113
    ::0
    elakiri.com

    1. Fixing the Broken Part of the Home due to Recent Heavy Rain

    Percentage: 10%
    Amount: 600,000×0.10=60,000600,000 \times 0.10 = 60,000600,000×0.10=60,000 LKR

    Description:
    This expense covers repairing the damaged part of the house caused by the recent heavy rain. This includes materials, labor, and any additional costs related to the repair.

    2. Parents' Travel to India​

    Percentage: 30%
    Amount: 600,000×0.30=180,000600,000 \times 0.30 = 180,000600,000×0.30=180,000 LKR

    Description:
    This expense is allocated for the parents' travel expenses to India. It includes the cost of airfare, accommodation, food, and other travel-related expenses.

    3. Car Repair​

    Percentage: 20%
    Amount: 600,000×0.20=120,000600,000 \times 0.20 = 120,000600,000×0.20=120,000 LKR

    Description:
    This expense is designated for repairing the car. It covers parts replacement, labour charges, and any other costs related to the car repair.

    4. Fixing Fence and Adding an Electric Gate​

    Percentage: 15%
    Amount: 600,000×0.15=90,000600,000 \times 0.15 = 90,000600,000×0.15=90,000 LKR

    Description:
    This expense includes fixing the existing fence and adding an electric gate to the property. The costs cover materials, installation, and any additional labor charges.

    Remaining Budget: 150,000 LKR

    Note: The remaining 150,000 LKR (25%) can be allocated for unforeseen expenses or saved for future use.

    Summary of Expenses​

    ItemPercentageAmount (LKR)
    Fixing the broken part of the home10%60,000
    Parents' travel to India30%180,000
    Car repair20%120,000
    Fixing fence and adding an electric gate15%90,000
    Total75%450,000

    Dear [Bank Manager's Name],

    I hope this email finds you well. I am writing to request approval for a loan of 600,000 Sri Lankan Rupees. The purpose of this loan is to cover essential expenses, which I have detailed in the attached expense report.

    Below is a breakdown of the planned expenditures:

    Expense Report

    Total Budget:
    600,000 LKR

    1. Fixing the Broken Part of the Home due to Recent Heavy Rain​

    Percentage: 10%
    Amount: 60,000 LKR

    Description:
    This expense covers the costs associated with repairing the damaged part of the house caused by the recent heavy rain. This includes materials, labor, and any additional costs related to the repair.

    2. Parents' Travel to India​

    Percentage: 30%
    Amount: 180,000 LKR

    Description:
    This expense is allocated for the travel expenses of my parents to India. It includes the cost of airfare, accommodation, food, and other travel-related expenses.

    3. Car Repair​

    Percentage: 20%
    Amount: 120,000 LKR

    Description:
    This expense is designated for repairing the car. It covers parts replacement, labor charges, and any other costs related to the car repair.

    4. Fixing Fence and Adding an Electric Gate​

    Percentage: 15%
    Amount: 90,000 LKR

    Description:
    This expense includes fixing the existing fence and adding an electric gate to the property. The costs cover materials, installation, and any additional labor charges.

    Summary of Expenses​

    ItemPercentageAmount (LKR)
    Fixing the broken part of the home10%60,000
    Parents' travel to India30%180,000
    Car repair20%120,000
    Fixing fence and adding an electric gate15%90,000
    Total75%450,000
    Remaining Budget: 150,000 LKR

    Note: The remaining budget of 150,000 LKR (25%) will be allocated for unforeseen expenses or saved for future use.

    I kindly request your assistance in processing this loan application. If you require any further information or documentation, please do not hesitate to contact me.

    Thank you for considering my application. I look forward to your positive response.

    Best regards,

    [Your Full Name]
    [Your Contact Information]
    [Your Address]
    ------ Post added on May 31, 2024 at 10:34 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,429
    13,896
    113
    මු මචන් ක්‍රෙඩිට් කාඩ් ඔෆර්/ඉන්ස්ටෝල්මන්ට් එකකට නෙවෙයි අරගෙන තියෙන්නේ. මෝඩයා වගේ නිකම්ම අරගෙන සල්ලි අතට හම්බ උන වෙලාවට සෙට්ල් කරන්න බලන්. මු මේකේ මිනිමම් චාජ් එක විතරක් දදා හිටයා මුලික ගාන අඩුවෙන්නෙම නැහැ. අනික කිසිම හේතුවක් නැතුව සමහර මාස වල මිනිමම් චාජ් එක තව රුපියල් 300 - 500 කින් විතර වැඩි වෙනවලු. පස්සේ අන්තිමට කොහොම හරි රෝලක් ගහලා එකවර සල්ලි ගෙව්වලු. දාපු මිනිමම් චාජ් එකතු කරලා බැලුවම මු ලැප් තුනක විතර සල්ලි අවුරුදු දෙකහමාරක් අතර ගෙවලා තියෙන්නේ......:lol:
    ඌ නම් පිස්සෙක්. Credit card වලින් installment වලට ගෙවන්න ගන්නව ඇරෙන්න වෙන ඒව කරන්න හොද නෑ මචං.. හිර වෙනව ඒකාන්තයි.

    ඒකත් අවශ්‍යම බඩු විතරක්. නැත්තම් ඒකත් අපරාදෙ.

    ------ Post added on May 31, 2024 at 10:38 AM

    1. Fixing the Broken Part of the Home due to Recent Heavy Rain

    එස් එල් හොද හිත කොල්ලෙක්. ජය!

    @SLHodahitha හදල දුන්න එකෙන් ඕයාගෙ වැඩේ වෙයි @LajjaNathiBayya ආයෙ එහෙම ඕවට හිර වෙනව නෙමෙයි.. වියදම් අඩු කරගන්නම අමාරු නම් තව income source එකක් බලන්න බ්‍රෝ.. හිර වෙන්න එපා ජීවිතේ එපා වේවි. ජය!
    ------ Post added on May 31, 2024 at 10:40 AM
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    867
    1,102
    93

    1. Fixing the Broken Part of the Home due to Recent Heavy Rain

    Percentage: 10%
    Amount: 600,000×0.10=60,000600,000 \times 0.10 = 60,000600,000×0.10=60,000 LKR

    Description:
    This expense covers repairing the damaged part of the house caused by the recent heavy rain. This includes materials, labor, and any additional costs related to the repair.

    2. Parents' Travel to India​

    Percentage: 30%
    Amount: 600,000×0.30=180,000600,000 \times 0.30 = 180,000600,000×0.30=180,000 LKR

    Description:
    This expense is allocated for the parents' travel expenses to India. It includes the cost of airfare, accommodation, food, and other travel-related expenses.

    3. Car Repair​

    Percentage: 20%
    Amount: 600,000×0.20=120,000600,000 \times 0.20 = 120,000600,000×0.20=120,000 LKR

    Description:
    This expense is designated for repairing the car. It covers parts replacement, labour charges, and any other costs related to the car repair.

    4. Fixing Fence and Adding an Electric Gate​

    Percentage: 15%
    Amount: 600,000×0.15=90,000600,000 \times 0.15 = 90,000600,000×0.15=90,000 LKR

    Description:
    This expense includes fixing the existing fence and adding an electric gate to the property. The costs cover materials, installation, and any additional labor charges.

    Remaining Budget: 150,000 LKR

    Note: The remaining 150,000 LKR (25%) can be allocated for unforeseen expenses or saved for future use.

    Summary of Expenses​

    ItemPercentageAmount (LKR)
    Fixing the broken part of the home10%60,000
    Parents' travel to India30%180,000
    Car repair20%120,000
    Fixing fence and adding an electric gate15%90,000
    Total75%450,000

    ------ Post added on May 31, 2024 at 10:34 AM
    අනේ දෙයියෝ .... උඹ දෙයියෙක් නෙමේ .... දේවාලයක්......
    ඇත්තමයි පිං මහත්තයෝ උඹට :love:
    :love::love::love::love:

    ඌ නම් පිස්සෙක්. Credit card වලින් installment වලට ගෙවන්න ගන්නව ඇරෙන්න වෙන ඒව කරන්න හොද නෑ මචං.. හිර වෙනව ඒකාන්තයි.

    ඒකත් අවශ්‍යම බඩු විතරක්. නැත්තම් ඒකත් අපරාදෙ.

    ------ Post added on May 31, 2024 at 10:38 AM

    එස් එල් හොද හිත කොල්ලෙක්. ජය!

    ------ Post added on May 31, 2024 at 10:38 AM

    @SLHodahitha හදල දුන්න එකෙන් ඕයාගෙ වැඩේ වෙයි @LajjaNathiBayya ආයෙ එහෙම ඕවට හිර වෙනව නෙමෙයි.. වියදම් අඩු කරගන්නම අමාරු නම් තව income source එකක් බලන්න බ්‍රෝ.. හිර වෙන්න එපා ජීවිතේ එපා වේවි. ජය!
    ------ Post added on May 31, 2024 at 10:40 AM
    Thank you brother
    ------ Post added on May 31, 2024 at 11:15 AM
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    1,608
    1,953
    113
    බයික් එකක් වගේ දෙයක් තියෙනවා නම් ඈපෙට තියාගෙන සල්ලි අරන් දෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    9,985
    8,578
    113
    හඳට කිට්ටුව

    1. Fixing the Broken Part of the Home due to Recent Heavy Rain

    Percentage: 10%
    Amount: 600,000×0.10=60,000600,000 \times 0.10 = 60,000600,000×0.10=60,000 LKR

    Description:
    This expense covers repairing the damaged part of the house caused by the recent heavy rain. This includes materials, labor, and any additional costs related to the repair.

    2. Parents' Travel to India​

    Percentage: 30%
    Amount: 600,000×0.30=180,000600,000 \times 0.30 = 180,000600,000×0.30=180,000 LKR

    Description:
    This expense is allocated for the parents' travel expenses to India. It includes the cost of airfare, accommodation, food, and other travel-related expenses.

    3. Car Repair​

    Percentage: 20%
    Amount: 600,000×0.20=120,000600,000 \times 0.20 = 120,000600,000×0.20=120,000 LKR

    Description:
    This expense is designated for repairing the car. It covers parts replacement, labour charges, and any other costs related to the car repair.

    4. Fixing Fence and Adding an Electric Gate​

    Percentage: 15%
    Amount: 600,000×0.15=90,000600,000 \times 0.15 = 90,000600,000×0.15=90,000 LKR

    Description:
    This expense includes fixing the existing fence and adding an electric gate to the property. The costs cover materials, installation, and any additional labor charges.

    Remaining Budget: 150,000 LKR

    Note: The remaining 150,000 LKR (25%) can be allocated for unforeseen expenses or saved for future use.

    Summary of Expenses​

    ItemPercentageAmount (LKR)
    Fixing the broken part of the home10%60,000
    Parents' travel to India30%180,000
    Car repair20%120,000
    Fixing fence and adding an electric gate15%90,000
    Total75%450,000

    ------ Post added on May 31, 2024 at 10:34 AM
    Patta..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,439
    85,773
    113
    අම්මටසිරි, අපේ තාත්තා එළකිරි ඇවිල්ලා

    ඉස්සර හෙන බයියෙක්, credit card ගෙවන්න loan අරන්, ඒ loan ගෙවන්න තව loan අරන් අන්තිමට තිබුණ කාර් එකත් විකුණුවා
    හැබැයි කට ඇරියොත් financial advice දෙන්නේ; A/L වලට commerceලු කරේ, ඒ නිසා ඕන දෙයක් අහන්නලු
    Success උන කතා ඕනි තරං තියෙනවා නේ 99% ෆේල් උනාට ඒ අයගේ කතා තමා අඩුවෙන්ම තියෙන්නේ. ඒ නිසා තාත්තාගේ experience වටිනවා.
     
    • Like
    Reactions: NRTG