Loan Hold interest?????

maduranga90

Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    Gewan yana eka hodaida
    Hold karala aya boruwata poliyak gewana weida
    2.2 mil loan eka
    Bank ekenncl karala kiwa oni nm from ekak tjiue fill karala denna kiyala
    Hnb

    Gawana puluwan nam gawana aka tamai hodama wada math loan aka digatama kapana kiuwa ban wasiyak ne hold kala kiyalath
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,507
    113
    මොකක්ද මේ MORATORIUM කියන්නෙ.??
    =================================
    වචනයක් විධියට නම් යම් ක්‍රියාවක් තාවකාලිකව අත් හිටුවීමක් නීතිමය විධියට නම් ණයලබාගත් කෙනාට ණය ගෙවීම කල් දැමීමට දෙන නීතිමය අවසරයක් මොරටෝරියම් එකක් කියනව.

    උදාහරණ යක් බලමු ද ??
    =====================
    ඔබ ලබා ගන්නව රුපියල් ලක්ෂ 20 ක ණයක්.13% ක වාර්ෂික පොළියකට අවුරුදු 10 කින් සමාන වාරික වලින් ගෙවන්න. ඔබේ වාරිකය වෙන්නෙ රු.29 862.15 ක් වාරික 120 ක් සමානව ගෙවන්න. ඔබ පළවෙනි වාරිකය ගෙවනව. ඒ ගෙවන මුදලින් 8195.48 ක් ලබාගත් මුල් මුදලින් අඩු වෙනව. ඉතිරි 21,666.67 පොලිය විධියට අයවෙනව.

    CAP 8195.48 + INT 21,666.67=29862.15

    ඔන්න ඊළග මාසෙ ඔබේ ණය මුදල ලක්ෂ 20 නෙවේ මොකද ඒකෙන් 8195.48 ක් අඩු වුණා දැන් පොළී හැදෙන්නෙ 1,991,804 ට.එහෙම වාරික ගෙවන් යනව.ඔබ වාරික 12 ක් ම ගෙවනව 13 වාරිකය ගෙවන්න තියෙන්නෙ ඔබට අපහසුතාවක් ඇති වෙනව .
    ඔබේ 13 වාරිකය හැදිල තියෙන්නෙ මෙහෙමයි.

    CA:9326.80+IN:20535.35 = 29 862.15

    ඔන්න ඔබ MORATORIUM එකක් ඉල්ලනව ඒ කියන්නෙ ණය ගෙවීම පමා කරන සහනයක්.

    එතකොට මොකද වෙන්නෙ.??
    ========================
    ඔබ ඉල්ලනව මාස 3 ක සහනයක්. මේකෙදි වෙන්නෙ ඔබ යතා තත්වයට පත් වෙනකන් ගෙවීම පමා කිරීමක් විතරයි.

    සහනය ඔබට ලැබෙනව.ඒ මාසතුනට අදාල පොළිය 20535.35 * 3 ක් ඒ කියන්නෙ 61 606.05 ක් ඔබේ ණය ගිණුමට එකතු වෙනව.

    මේ පොළිය ඔබ ඉදිරියේ දි ගෙවන්න වෙනව.ඒක තමා ණය පමා සහනයක් කියන්නෙ.නැතිව ණය කපා හැරීමක් නෙවේ.

    දැන් අපි හිතමු ඉහත උදාහරණ ය අනුව මේ ණය සහනය ලබාගත් කෙනාට බැංකුව කියනව සහනය ඉවර වුණාම අර එකතු වුණ පොළිය සමාන වාරික 6 න් ගෙවන්න කියල.(උපකල්පනය කි .එක් එක් ආයතනව ල කාලය වෙනස් විය හැක.)
    එතකොට
    61606.05 / 6 = 10 267.67 යි.

    ඔබේ සාමාන්‍ය වාරිකය 29 862.15 යි.
    සහන කාලය ඉවර වෙලා ගෙවන්න වෙන පළවෙනි මාසෙ ඔබේ වාරිකය
    29862.15 + 10 267.67 = 40 129.82 ක ගානෙ මාස 6 ක් ගෙවන්න වෙනව. ඊට අමතරව නොගෙවා හිටිය මාස 3 කාලයට අදාල අයවිය යුතු ප්‍රාග්ධන මුදල ණය ගෙවීම් කාලයට එකතු වෙනව වාරික 120 ණය මුදල වාරික 123 ක් වෙනව.

    ඉතින් මොකක්ද ඕකෙ තියන සහනෙ..??
    ================================
    මේ ණය පමා සහනය වැදගත් වෙන්නෙ ව්‍යාපාරික හා නිෂ්පාදන අංශ වලට. මේ වෙලාවෙ ඒ සියලු දේ බිද වැටිල. ඒත් ඒ අය තව ටික කාලෙකින් ආයෙ ව්‍යාපාර පටන් ගන්නව.ඒ අය ලබන්නෙ ස්ථාවර ආදායමක් නෙවේ .
    විචල්‍ය ලාභයක් . ඔවුන්ට පුළුවන් එය කළමණාකරණය කර ගන්න.

    එතකොට මාසික පඩි ගන්න අය..??
    =============================
    ඔබේ පඩිය මේ මාස තුනෙන් පස්සෙ වැඩි වෙනවද ??? ඔබේ වියදම් මේ මාස තුනෙන් පස්සෙ අඩුවෙනවද ?? ඒ දෙකම නොවෙනවනම් ඔබ කොහොමද මේ නොගෙවන පොළිය ත් එක්ක වෙනදට වැඩි වාරිකයක් ඉස්සරහට ගෙවන්නෙ.??

    පඩි ගන්න අයට සහනෙ වැඩක් නැද්ද.??
    =================================
    සහනෙ වැදගත් වෙන පඩි ගන්න පිරිසක් ඉන්නව.
    උදාහරණ 1

    ගුරුවරයෙක් පඩිය ගන්නව.ඔහු අමතර පංති ආදායමක් ලබනව.එම අමතර ආදායමින් ලීසිං වාරික ගෙවන්න මෝටර් රථයක් අරන් තියනව.
    ඔහුට දැන් අමතර ආදායම නෑ.එවිට ඔහු පඩි ගන්නව කියල මේක නොදී ඉදල බෑ.මොකද ඔහු වාරික ගෙවන්නෙ අමතර ආදායමින් බව අපි දන්නව.අමතර ආදායම ලැබෙන තෙක් ඔහුට මේ පමා සහනය වැදගත් වෙනව.

    උදාහරණ 2

    පුද්ගලික ආයතන වල කඩා වැටීම නිසා සේවක වැටුප 30% න් අඩු කරනව.එතකොට ඒ සේවකයින් පඩි ගත්තට ඒකෙන් ණය වාරික ගෙව්වොත් ජීවත් වෙන්න බෑ.ඒ අය පඩි ලබනව කියල මේක නොදී ඉදල හරියනවද ??
    නෑ..මාස 6 න් විතර මේ තත්ව නිවැරදි වුණාම ඔවුන්ට නැවත වැටුප් සාමාන්‍ය පරිදි ලැබෙයි.
    එවිට ඔවුන්ට පුලුවන් නැවත ණය ගෙවන්න.

    මතක තියාගන්න මේ වෙලාවෙ සියළු මූල්‍ය ආයතනවලට මහබැංකුව නිර්දේශ කරල තියෙන්නෙ ණය පමා සහනයක් බව.

    වෙනද වගේම පඩි ලැබෙන අය මේ සහනෙ අරන් අනාගතේ දවසක තමන්ට ලැබෙන සාමාන්‍ය පඩියෙන්ම මේ කාලෙට අදාල පොලී මුදලත් එක්ක ආයෙම ගෙවන්න වෙනවමයි.

    එදාට ඔබට ඔබේ වියදම් කළමණාකරණය කරගන්න පුළුවන්නම් ඇති තරම් පමා සහන භුක්ති විදින්න.

    දැන් මූල්‍ය ආයතනවලට බැණ බැණ යන්න එපා.ඒ අය ට දීල තියන උපදෙස් නෙ එයාල ක්‍රියාත්මක කරන්නෙ.ණය දීල තියෙන්නෙ එයාල ගෙදරින් ගෙනාව සල්ලි නෙවේනෙ.

    දැනුවත්ව බුද්ධිමත්ව තීරණ ගමු. රැල්ලට යාම ලොකු විනාශයක මුලක්.

    (((ඉහත දක්වා ඇත්තේ උපකල්පිත උදාහරණ යකි.මේ මොහොතේ එක් එක් ආයතන වල විවිධ කාල සීමා යටතේ විවිධ ආකාරයෙන් සහන කාලය තුල එක් රැස් වන පොළිය නැවත අය කර ගැනීමේ ක්‍රම හදුන්වා දී තිබිය හැක

    උපුටා ගැනීමකි
    Mehema baladdi salry gnna aya amaruwen hari loan eka gewana eka hodai wage
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඒක තාවකාලික එකක් මචන්.. අපි request එකක් දෙන්න ඕනි.. ඒක දුන්නම තමයි ලෝන් එකේ සහන කාලය හදන්නෙ..

    උබ business කරන කෙනෙක් නම් මාස 6 ක් විතර සහන කාලය ඉල්ලන්න පුලුවන්.. තව උබේ business එකේ වැඩ කරන මිනිස්සුන්ට පඩි දෙන්න, එදිනේදා වියදම් , working capital වලට එහෙම සල්ලි නැත්නම් ඒ මුදලට සමාන ගානක් bank එකෙන් loan එකක් විදිහට ගන්න පුලුවන් ඒකේ පොලිය 4% වෙන්නෙ.. ඒ loan එකට මාස 6 සහන කාලයක් හම්බෙනව සහ government එකෙන් පොලිය වැඩි කොටස ගෙවනව.

    +Rep

    මේක ගන්න විදිය පොඩ්ඩක් කියන්න. . මගේ ලක්ශ 5ක පර්මනන්ට් ඕඩී එකක් තියෙනවා. .
    මට තව ලක්ශ 5ක් ගන්න පුලුවන්ද 4% පොලියට, ලක්ශ 10ක් වගේ ගන්න බැරිවෙයිද?
    4% පොලී ලෝන් එක කොච්චර කාලෙකටද දෙන්නේ?
    ඕඩී එකක් විදියටද දෙන්නේ නැත්තන් වාරික ගෙවන්නද?
    බැන්ක් එකෙන් ඒකටත් ගනුදෙනු පෙන්නන්න කියයිද?

    මගේ දැනට ලක්ශ 21කට බොන්ඩ් එක සයින් කරලා තියෙන්නේ. . මම අරන් තියෙන්නේ ලක්ශ 5ක පර්මනන්ට් ඕ.ඩී එකක් විතරයි. .
    අවුල තියෙන්නේ මේ අවුරුද්දේ මගේ ගනුදෙනු වෙලා නෑ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මෙහෙමයි බන් පොලිය හැදෙන්නේ. .

    ලක්ශ 10ක් 12% පොලියට ගත්තා කියලා හිතන්නකො. . දැන් ඕක ගෙවලා කැපිටල් එක තියෙන්නේ ලක්ශ 8.5ක් කියලා හිතන්නකො. .
    වාර්ශික පොලිය 12% කියන්නේ මාසික පොලිය 1%. .

    850000X0.01=8500

    පොලිය අයකරොත් 8500 ගෙවන්න වෙනවා. . පුලුවන්කමක් තියෙන අය වාරිකයම ගෙවන්න. .
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙහෙමයි බන් පොලිය හැදෙන්නේ. .

    ලක්ශ 10ක් 12% පොලියට ගත්තා කියලා හිතන්නකො. . දැන් ඕක ගෙවලා කැපිටල් එක තියෙන්නේ ලක්ශ 8.5ක් කියලා හිතන්නකො. .
    වාර්ශික පොලිය 12% කියන්නේ මාසික පොලිය 1%. .

    850000X0.01=8500

    පොලිය අයකරොත් 8500 ගෙවන්න වෙනවා. . පුලුවන්කමක් තියෙන අය වාරිකයම ගෙවන්න. .

    :yes::yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේක ගන්න විදිය පොඩ්ඩක් කියන්න. . මගේ ලක්ශ 5ක පර්මනන්ට් ඕඩී එකක් තියෙනවා. .
    මට තව ලක්ශ 5ක් ගන්න පුලුවන්ද 4% පොලියට, ලක්ශ 10ක් වගේ ගන්න බැරිවෙයිද?
    4% පොලී ලෝන් එක කොච්චර කාලෙකටද දෙන්නේ?
    ඕඩී එකක් විදියටද දෙන්නේ නැත්තන් වාරික ගෙවන්නද?
    බැන්ක් එකෙන් ඒකටත් ගනුදෙනු පෙන්නන්න කියයිද?

    මගේ දැනට ලක්ශ 21කට බොන්ඩ් එක සයින් කරලා තියෙන්නේ. . මම අරන් තියෙන්නේ ලක්ශ 5ක පර්මනන්ට් ඕ.ඩී එකක් විතරයි. .
    අවුල තියෙන්නේ මේ අවුරුද්දේ මගේ ගනුදෙනු වෙලා නෑ. .

    4% Loan එකේ උපරිම limit එකනම් 25 Million..

    දැනට කරගෙන යන business එක අනුව තමයි loan එක දෙන වටිනාකම තීරනය වෙන්නෙ.. තව bank එකෙන් බලනව උබට ඒ loan එක අරගෙන ඒක ආපහු ගෙවන්න හැකියාවක් තියනවද කියල.. ඒක loan එක ගන්න branch එකෙන් තීරනය කරන්නෙ..

    Loan එක වාරික විදිහට ගෙවන්න දෙන්නෙ.. මුලම මාස 6 grace period එකක් දෙනව customer request කලොත්.. දැනට කියල තියෙන්නෙ නම් ආපසු ගෙවීමේ කාලය අවුරුදු 2 ක් කියල..

    මේකෙ ඇත්තම කතාවනම් customer ගොඩක් විශ්වාසවන්ත Genuine කෙනෙක් නම්, හොදට business කරන කෙනෙක් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව දෙනව..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    4% Loan එකේ උපරිම limit එකනම් 25 Million..

    දැනට කරගෙන යන business එක අනුව තමයි loan එක දෙන වටිනාකම තීරනය වෙන්නෙ.. තව bank එකෙන් බලනව උබට ඒ loan එක අරගෙන ඒක ආපහු ගෙවන්න හැකියාවක් තියනවද කියල.. ඒක loan එක ගන්න branch එකෙන් තීරනය කරන්නෙ..

    Loan එක වාරික විදිහට ගෙවන්න දෙන්නෙ.. මුලම මාස 6 grace period එකක් දෙනව customer request කලොත්.. දැනට කියල තියෙන්නෙ නම් ආපසු ගෙවීමේ කාලය අවුරුදු 2 ක් කියල..

    මේකෙ ඇත්තම කතාවනම් customer ගොඩක් විශ්වාසවන්ත Genuine කෙනෙක් නම්, හොදට business කරන කෙනෙක් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව දෙනව..

    අප්පා ඒනම් මට ගන්න හම්බවෙන්නේ නෑ. .
    මම ගිය අවුරුද්දේ ජූනි ඉදන් දෙසැම්බර් වෙනකන් ලක්ශ 58ක ගනුදෙනු පෙන්නුවා. . එහෙම පෙන්නලා සම්පත් එකෙන් ලෝන් එකක් ඉල්ලුවා. . මුන් මොකද කලේ මගේ ඕ.ඩී එක සම්පුර්නයෙන්ම පියවිලා තිබ්බේ නෑ අන්තිම මාස දෙකේ ඒක අල්ලන් කියෙව්වා ඕඩී එක 0 වෙලා නෑනේ කියලා. .
    පර්මනන්ට් ඕ.ඩී ගන්නේ ඕඩී එක 0 කර කර ඉන්නද බන්. . මුන්ට පිස්සුද? මාසෙකට ලක්ශ 9ක් ගනුදෙනු තිබ්බම මදිද. . ලෝන් එකට සේරම ඉල්ලන් අන්තිමට ඇපෘවල් එකට වත් යැව්වේ නෑ. .
    2014 ඉදන් ගනුදෙනු කරපු බැංකුව. . මාව කෑවේ මොරටුමුල්ලේ සම්පත් එකේ මැනේජරයා තමා. .

    පස්සේ මාර්තුවල සෙලාන් ගියාම උන් 25ක් දෙන්නම් කිව්වා. . එක මාසයක් ලක්ශ 10ක ගනුදෙනු කරලා පෙන්නන්න කිව්වා බැංකුවට අලුත් නිසා. . ඒකටත් කෙලවුනා කොරෝනා ඇවිත්. .
     
    Private banks වලින් SME , Business
    Loans ගන්න එක සාමාන්‍ය අයට කරන්න බැහැ බන්.. උන් කෙලින්ම company වලට විතරයි loan දෙන්නෙ.. අනික උන් වැඩිය අඩු පොලී loan දෙන්න කැමතිත් නැහැ..

    Business වලට , කුඩා කර්මාන්ත වලට loan ගන්නවනම් යන්න හොදම BOC එකයි , RDB එකයි.. ඒකෙනුත් RDB එක කරන්නෙ රජයෙන් එන අඩු පොලී ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන එක..

    Branch එකක අන්තිම තීරනේ තියෙන්නෙ manager ගෙ අතේ.
    ඌ බෑ කිවුවොත් නම් බෑම තමයි.. සමහර එවුන් ඉන්නව loan දෙන්න බයයි, උගේ අතේ සල්ලි වලින් දෙනව කියල හිතන්නෙ.. .
     
    WannaCry

    Active member
  • Jul 13, 2017
    197
    84
    28

    මචන් මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දියන්කෝ..

    http://www.elakiri.com/forum/showthread.php?p=25303201#post25303201
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Private banks වලින් SME , Business
    Loans ගන්න එක සාමාන්‍ය අයට කරන්න බැහැ බන්.. උන් කෙලින්ම company වලට විතරයි loan දෙන්නෙ.. අනික උන් වැඩිය අඩු පොලී loan දෙන්න කැමතිත් නැහැ..

    Business වලට , කුඩා කර්මාන්ත වලට loan ගන්නවනම් යන්න හොදම BOC එකයි , RDB එකයි.. ඒකෙනුත් RDB එක කරන්නෙ රජයෙන් එන අඩු පොලී ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන එක..

    Branch එකක අන්තිම තීරනේ තියෙන්නෙ manager ගෙ අතේ.
    ඌ බෑ කිවුවොත් නම් බෑම තමයි.. සමහර එවුන් ඉන්නව loan දෙන්න බයයි, උගේ අතේ සල්ලි වලින් දෙනව කියල හිතන්නෙ.. .

    යකො ෆොන්ට් සයිස් පොඩියට දාපන්. .

    BOC
    කල් යනවා නේද? RDB එක හොදයිද ඉක්මනට ගත්තැකිද? මම පොඩි තොග බඩු කඩයක් පටන්ගන්නවා කියලා හිතමුකො. .
    දැන් මම මේක අලුතෙන් පටන් ගන්නේ. . මට පුලුවන්ද බිස්නස් ප්‍රපොසල් එකක් දාලා ලෝන් එකක් ගන්න RDB එකෙන්?

    අව්ල මම දැනට නොකරන බිස්නස් එකක් නිසා මට ආදායම් පෙන්නන්න විදියක් නෑ. .

    අනාගතේ ලැබෙන ආදායමත් ස්තීරව මෙච්චරක් කියලා පෙන්නන්න බෑ. . මොකෝ කරන්නේ?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    යකො ෆොන්ට් සයිස් පොඩියට දාපන්. .

    BOC
    කල් යනවා නේද? RDB එක හොදයිද ඉක්මනට ගත්තැකිද? මම පොඩි තොග බඩු කඩයක් පටන්ගන්නවා කියලා හිතමුකො. .
    දැන් මම මේක අලුතෙන් පටන් ගන්නේ. . මට පුලුවන්ද බිස්නස් ප්‍රපොසල් එකක් දාලා ලෝන් එකක් ගන්න RDB එකෙන්?

    අව්ල මම දැනට නොකරන බිස්නස් එකක් නිසා මට ආදායම් පෙන්නන්න විදියක් නෑ. .

    අනාගතේ ලැබෙන ආදායමත් ස්තීරව මෙච්චරක් කියලා පෙන්නන්න බෑ. . මොකෝ කරන්නේ?

    Bank සේරගේම එකම වගේ Time එකක් යන්නෙ මචන්..

    Loan එක දෙනකොට බලන්නෙ ඇත්තටම උබ business
    එකක් කරනවද කියන එකට වඩා උබට ඒ loan එක ආපහු ගෙවන්න තරම් ආදායමක් තියනවද කියන එක.. ආදායමකෙනව කියල පෙන්නන්න පුලුවන් නම් අවුලක් නැහැ..

    මොනව උනත් branch manager ට හිතුනොත් උබට loan එක ගෙවන්න අමාරුයි කියල, ඒ loan එක reject වෙනව මචන්..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Bank සේරගේම එකම වගේ Time එකක් යන්නෙ මචන්..

    Loan එක දෙනකොට බලන්නෙ ඇත්තටම උබ business
    එකක් කරනවද කියන එකට වඩා උබට ඒ loan එක ආපහු ගෙවන්න තරම් ආදායමක් තියනවද කියන එක.. ආදායමකෙනව කියල පෙන්නන්න පුලුවන් නම් අවුලක් නැහැ..

    මොනව උනත් branch manager ට හිතුනොත් උබට loan එක ගෙවන්න අමාරුයි කියල, ඒ loan එක reject වෙනව මචන්..

    දැන් බන් ආදයම් පෙන්නන්න විදියක් නෑ. . අලුතෙන් කරන වැඩෙන් ආදායම ලැබෙන්නේ. . ඒ වැඩේ කරන්නත් නයක් ඕනා. . දැන් මොකෝ කරන්නේ?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් බන් ආදයම් පෙන්නන්න විදියක් නෑ. . අලුතෙන් කරන වැඩෙන් ආදායම ලැබෙන්නේ. . ඒ වැඩේ කරන්නත් නයක් ඕනා. . දැන් මොකෝ කරන්නේ?

    ඒ වගේ වැඩකට නම් දැඩිය ලොකු loan එකක් pass කරන එකක් නැහැ මචන්.. බෑන්ක් එකට risk එක වැඩීනෙ බන්..

    උබට දැනටමත් ආදායමක් තියනවනම් අවුලක් නැහැ මචන්..
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    Thanks mcnla reply walta loan eka gewan yana thiranaya kara
    Podk busy una okotama hemita rep denam