Loan Interest Rate Advice

-Frankenstein-

Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    Machanla mama loan ekak ganna innawa 10lks wage. 5 years walin gewala iawara karanna :baffled:

    Interest rate eka 15.25 wage wenawa floating dammoth.

    Me yana widihata floating dana eka gena ubalage adahasa mokakda.? :sorry:
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    හීනවන ශේෂ ක්‍රමයට ගන්න එකද සම වාරික විදියට ගන්න එකද වඩා හොද මචං. මට හිතෙන්නෙ නම් හීනවන ක්‍රමය හොදයි නේද? සම වාරික ගත්තම ගෙවල ඉවරවෙද්දි සෑහෙන පොළියක් ගෙවල. නමුත් හීන වන ක්‍රමයට ගත්තම ගෙවල ඉවර වෙලා බලපුවම පොළිය අඩුයි.සම වාරික විදියට ගත්තම ලෝන්එක කලින් ඉවර කරන්නත් බෑ නේද අදාල ගිවිසුම් කාලයම ගෙවන්න වෙනවා.කලින් ඉවර කලත් පොළිය සම්පූර්න ගාන ගෙවන්න වෙනවා.එහෙම නේද...?
     

    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    හින වන ශේෂයට ලෝන් දෙන බංකු මොනවද ? දන්නා කවුරු හරි ඒ ගැනත් විස්තරයක් දාන්න


    බම්ප්
    බම්ප්