Loan Payment

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Thanks bros.. mage calculation ekath awe laksha 44+ ... ela ela thanks. :cool::cool:

    rep denna wate gihin enna kiyanne
    :sorry::sorry:

    රෙප්නන් මොනාද බන්.. කන්නද..
    ලෝන් එක ගත්තම ලක්ෂයක් දෙකක් එකවුන්ට් එකට දාපම්.. ඒ ඇති...:baffled::baffled::baffled:
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    mara polyak enawane bn

    ඔව් බන් එත් ඉතින් අවුරුදු 7කින් කරගන්න පුළුවන් වැඩක් දැන් කරගන්න පුළුවන් වෙනෙවනේ බන් , පොලියක් ඔච්චරක් යනවා කියල අපරාදේ කියල හිතල වැඩකුත් නෑ
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔව් බන් එත් ඉතින් අවුරුදු 7කින් කරගන්න පුළුවන් වැඩක් දැන් කරගන්න පුළුවන් වෙනෙවනේ බන් , පොලියක් ඔච්චරක් යනවා කියල අපරාදේ කියල හිතල වැඩකුත් නෑ

    awurudu 7k yaddi mudale watinakama adu wena nisa hithana tharam awlakuth na :rolleyes::rolleyes: