machan laksha 27 loan ekak 7 years term ekata 15.25% fixed rate eken gewala iwara weddi total payment eka keeyada kiyala kiyapanko poddak danna ekek





4,408,376.28
මාසෙට රු.52,623 ගානේ මාස 84 ක්
මුළු ගාන =රු.4,420,390/-




Thanks bros.. mage calculation ekath awe laksha 44+ ... ela ela thanks.
rep denna wate gihin enna kiyanne![]()



රෙප්නන් මොනාද බන්.. කන්නද..
ලෝන් එක ගත්තම ලක්ෂයක් දෙකක් එකවුන්ට් එකට දාපම්.. ඒ ඇති...![]()









රෙප්නන් මොනාද බන්.. කන්නද..
ලෝන් එක ගත්තම ලක්ෂයක් දෙකක් එකවුන්ට් එකට දාපම්.. ඒ ඇති...![]()









මාසෙට රු.52,623 ගානේ මාස 84 ක්
මුළු ගාන =රු.4,420,390/-
mara polyak enawane bn
ඔව් බන් එත් ඉතින් අවුරුදු 7කින් කරගන්න පුළුවන් වැඩක් දැන් කරගන්න පුළුවන් වෙනෙවනේ බන් , පොලියක් ඔච්චරක් යනවා කියල අපරාදේ කියල හිතල වැඩකුත් නෑ


Apo wadi ban...
Mama gaththa 2600000 k HSBC 5 years 12.9% aran dan masa 4 wath na
Mata gewanna wenne 3540000
රෙප්නන් මොනාද බන්.. කන්නද..
ලෝන් එක ගත්තම ලක්ෂයක් දෙකක් එකවුන්ට් එකට දාපම්.. ඒ ඇති...![]()





HSBC ekata salary transfer karanna una da ?