මචංලා මට දැන ගන්න ඕන අපිට වෙන කෙනෙක් ඉන්න තැන හොයා ගන්න පුළුවන් දැනට තියෙන හොදම ඇප් එක මොකක්ද කියල.... එයා ඒ ඇප් එක භාවිතා නොකරන කෙනෙක් උනත් (ඉන්ටර්නෙට් විතරක් ලොග් වෙලා හිටියත්) අපිට එයා ඉන්න තැන පෙන්නුම් කරන සහ අපි ඉන්ටර්නෙට් ලොග් වෙලා ඉන්න කොට අපි ගමන් කරන මාර්ගය පෙන්නන හොද ඇප් එකක් කියාපල්ලා ......

