LOCATION HELPS

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචංලා මට දැන ගන්න ඕන අපිට වෙන කෙනෙක් ඉන්න තැන හොයා ගන්න පුළුවන් දැනට තියෙන හොදම ඇප් එක මොකක්ද කියල.... එයා ඒ ‍ඇප් එක භාවිතා නොකරන කෙනෙක් උනත් (ඉන්ටර්නෙට් විතරක් ලොග් වෙලා හිටියත්) අපිට එයා ඉන්න තැන පෙන්නුම් කරන සහ අපි ඉන්ටර්නෙට් ලොග් වෙලා ඉන්න කොට අපි ගමන් කරන මාර්ගය පෙන්නන හොද ඇප් එකක් කියාපල්ලා ......
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    මචංලා මට දැන ගන්න ඕන අපිට වෙන කෙනෙක් ඉන්න තැන හොයා ගන්න පුළුවන් දැනට තියෙන හොදම ඇප් එක මොකක්ද කියල.... එයා ඒ ‍ඇප් එක භාවිතා නොකරන කෙනෙක් උනත් (ඉන්ටර්නෙට් විතරක් ලොග් වෙලා හිටියත්) අපිට එයා ඉන්න තැන පෙන්නුම් කරන සහ අපි ඉන්ටර්නෙට් ලොග් වෙලා ඉන්න කොට අපි ගමන් කරන මාර්ගය පෙන්නන හොද ඇප් එකක් කියාපල්ලා ......
    ubata kaallawa sakai nee da ?
    :D :D Location shareing nam Google maps thamai eeth danna vidiyata ubata share karanna oone eyaa