Location tracking web app ප්‍රශ්නයක් මිතුරනේ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මචංලා මට ඔනේ location live tracking web app එකක් හදාගන්න..

    Realtime geo locatin balnn one pick me eke wage..

    මේක කරන්නෙ කොහොමද ලේසිම .. free api තියනවාද
     
    • Like
    Reactions: wissnshaftler

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,950
    113
    Google map එක තියනවා නේද.

    දැන් ඉස්සර වගේ නෙවෙයි. අහන දේවල් වලට උත්තර ලැබෙනවා අඩුයි.
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Google map එක තියනවා නේද.

    දැන් ඉස්සර වගේ නෙවෙයි. අහන දේවල් වලට උත්තර ලැබෙනවා අඩුයි.
    Google gealocation api eken karanna baluwa hari giye ne real location enne ne bro

    Ou ekathmi
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    මචංලා මට ඔනේ location live tracking web app එකක් හදාගන්න..

    Realtime geo locatin balnn one pick me eke wage..

    මේක කරන්නෙ කොහොමද ලේසිම .. free api තියනවාද
    apak හදලා මචන් ඉන්ස්ට්‍රෝල් කරපන් පොන් එකේ, එකේ බැක්ග්‍රවුන්ඩ් සර්විස් එකක් රන් වෙන්න වෙනවා ලෝකෙසන් ගන්න ජීපීඑස් ඕන කොරල . @Solo Rider වට්සැප් කලින් ඩිවලපර් කෙනෙක් මු. මුගෙන් අහන්න

    ඊටපස්සේ මැද සර්වර් එකක් ගහල එක්කෝ පොස්ට් කරපන් ඩේටා එක්කෝ පුළුවන් නම් සොකට් කනෙක්සන් එකක් ගහගෙන (වෙබ් සොකට් ) අම්මටසිරි වෙන්නම ඩේටා යවහන්.

    පස්සේ සර්වර් එකෙන් අරගෙන බලහන්

    කාලෙකට කලින් මන් නම් කොලේ (රියල් ටයිම් නො ) එන ඩේටා ඩේටාබේස් එකක ගහගෙන තත්පර 5න පහට එවලා ක්ලයන්ට් සයිඩ් එක ජේ එස් එකකින් ගුලුගුලු මැප් එකක පොයින්ට් එකක් වගේ පෙන්නුවා එක (අර රතුපාට ඩ්‍රොප් එක වගේ එක )
     
    Ado thanks bosa 🙏

    Web app kiwe mokadda ?
    Machan mam try kare paython plask ekaka
    Help ekak denko kohomda karanne wade
    ------ Post added on Jun 5, 2024 at 10:42 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Ado thanks bosa 🙏

    Machan mam try kare paython plask ekaka
    Help ekak denko kohomda karanne wade
    ------ Post added on Jun 5, 2024 at 10:42 PM

    python flask danne ne bro
    native mobile, flutter nan help ekak denna thibuna

    flask walin device location tracking puluwanda danneth ne, mama danne ne

    eka bari nan,habay ubata location ganne nan native side/ flutter plugin eken help ekak ona wey
    location aran remote thanaka thiyaganna wenawa

    hariyatama use case eka kiyahan
     
    • Love
    Reactions: lkkolla

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    Google GPS not accurate :(
    Don't give exactly point it's moving around radius bound, but why?
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    python flask danne ne bro
    native mobile, flutter nan help ekak denna thibuna

    flask walin device location tracking puluwanda danneth ne, mama danne ne

    eka bari nan,habay ubata location ganne nan native side/ flutter plugin eken help ekak ona wey
    location aran remote thanaka thiyaganna wenawa

    hariyatama use case eka kiyahan
    bro plutter app ekak hadala gps realtime location ganna puluwnda, ita passe e deta tika server ekak store karanna wage deyak karnna puluwnda
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    bro plutter app ekak hadala gps realtime location ganna puluwnda,

    Ow
    flutter plugin thiyanawa , native side eklata katha karala device location eka ganna puluwan

    ita passe e deta tika server ekak store karanna wage deyak karnna puluwnda

    Ow
    simply rest api ehekin server eheka store karaganna puluwan

    certain limitations thiyanawa
    eth wade puluwan
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Ow
    flutter plugin thiyanawa , native side eklata katha karala device location eka ganna puluwan

    Ow
    simply rest api ehekin server eheka store karaganna puluwan

    certain limitations thiyanawa
    eth wade puluwan
    hari thank you bro, man try ekak denm monwahari thiboth ahanm
     
    • Like
    Reactions: Solo Rider