apak හදලා මචන් ඉන්ස්ට්‍රෝල් කරපන් පොන් එකේ, එකේ බැක්ග්‍රවුන්ඩ් සර්විස් එකක් රන් වෙන්න වෙනවා ලෝකෙසන් ගන්න ජීපීඑස් ඕන කොරල .
@Solo Rider වට්සැප් කලින් ඩිවලපර් කෙනෙක් මු. මුගෙන් අහන්න
ඊටපස්සේ මැද සර්වර් එකක් ගහල එක්කෝ පොස්ට් කරපන් ඩේටා එක්කෝ පුළුවන් නම් සොකට් කනෙක්සන් එකක් ගහගෙන (වෙබ් සොකට් ) අම්මටසිරි වෙන්නම ඩේටා යවහන්.
පස්සේ සර්වර් එකෙන් අරගෙන බලහන්
කාලෙකට කලින් මන් නම් කොලේ (රියල් ටයිම් නො ) එන ඩේටා ඩේටාබේස් එකක ගහගෙන තත්පර 5න පහට එවලා ක්ලයන්ට් සයිඩ් එක ජේ එස් එකකින් ගුලුගුලු මැප් එකක පොයින්ට් එකක් වගේ පෙන්නුවා එක (අර රතුපාට ඩ්‍රොප් එක වගේ එක )