Lock කරපු PDF එකක් ඇරගන්නෙ කොහොමද බං

AnuradhaRa

Well-known member
  • අර ටැක්ස් ගෙවන PIN නම්බර් එක ඇවිල්ල

    පාස්වර්ඩ් එක කියන විදියට ගැහුවා ගැහුවා මේක ඇරගන්න බෑනෙ බං

    වෙන විදියක් නැද්ද මේක ඇරගන්න
     

    AnuradhaRa

    Well-known member
  • Un ewanawa ne password eka hadaganna hati ?

    මේක කියල තියෙන විදියට හරියන්නෙ නෑනෙ බං

    [First and last five letters of your name without spaces which you have provided to Inland Revenue Department for TIN Registration.]
    Eg: If the name as per your TIN Certificate is “P L KAMAL WEERASOORIYA” your password will be “PLKAMORIYA”.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Whats-App-Image-2025-03-17-at-4-33-57-AM.jpg
     

    AnuradhaRa

    Well-known member
  • uba ghn resgiter una ekakda?kalin idan thibba ekakda?space anan manan nathuwa gahala hari gye nathnam 0000 gahapan birthday day and month walata
    හරි හරි කොහොමහරි පාස්වර්ඩ් හොයාගත්ත
    ඒක ගහල PDF බලාගන්න පුලුවන් වුණා
     

    AnuradhaRa

    Well-known member
  • oya tin eka oya illum karala gaththada naththan unma hadala ewwwda balenma

    ඒ දවස්වල කිව්ව නේද, හැමෝටම හදාගන්න, ඒක අනිවාර්‍යයි කියල
    මාත් ඉතිං රෙජිස්ටර් වුණා

    ගෙදරට ලියුමකුත් ආවනෙ බං
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    ඒ දවස්වල කිව්ව නේද, හැමෝටම හදාගන්න, ඒක අනිවාර්‍යයි කියල
    මාත් ඉතිං රෙජිස්ටර් වුණා

    ගෙදරට ලියුමකුත් ආවනෙ බං
    apo dan ehenam matath hadagena gewanna wei labana mase idala. :dull: therenneth naha oya magul.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • apo dan ehenam matath hadagena gewanna wei labana mase idala. :dull: therenneth naha oya magul.
    හැබැයි ඒක ගැන දැං කතාවක් නෑ වැඩිය
    මාසික ආදායම ලක්ෂ එකාමාරට වැඩි නම් විතරයි නේද ටැක්ස් එක වදින්නෙ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    හැබැයි ඒක ගැන දැං කතාවක් නෑ වැඩිය
    මාසික ආදායම ලක්ෂ එකාමාරට වැඩි නම් විතරයි නේද ටැක්ස් එක වදින්නෙ
    hm balamuko liumak mokak hari eida kiyala.
    ow awuruddata laksha 18 wadiyen enawanam 15% k gewanna one online job karana aya. :confused:
     
    • Like
    Reactions: AnuradhaRa