චිරි චිරි වැස්ස;23081343 said:ඒව කියන්න බෑ.... මේ පාර කට්ටියට බර පංතියෙන්ම අවුරුදු තෑගි දෙන්න එපැයි

චිරි චිරි වැස්ස;23081343 said:ඒව කියන්න බෑ.... මේ පාර කට්ටියට බර පංතියෙන්ම අවුරුදු තෑගි දෙන්න එපැයි

අවුරුදු කුමාරයාද කොහෙද මු නම්

නෑ අයියේ මමයි අවුරුදු කුමාරයා මමත් එයාට තමයි වොට් කලේ![]()

ඔයාට අවුරුදු කුමාරය කම දෙන්න බෑ අයියෙ ඔයා කැතයි,,,![]()

මං කැත කොහෙද අක්කේ අක්කගේ ඇස් පොට්ටද?
මුලින් ලගට කතා කරනව ඊට පස්සෙ ඕනද අහනව එපා කිව්වොත් බිම දාගෙන ගහනව ඕන කියනක්
![]()