Android ලොක් screen එකේ කෝල් ආන්සර් කරන්න බැරි කරන්න විදියක් තියෙනවද? මම කියන්නෙ screen lock වෙලා තියෙනකොට එන කෝල් ගැන.. පාස්වර්ඩ් එකක් එහෙම දාන්න පුලුවන් ඇප් තියෙනවද?
මගේ යාලුවෙක් ගෙන හිටියා app එකක් .එකෙන් answer කරන්න ඕනි නම් hidden pattern එකකට ඇදල answer කරන්න ඕනිAndroid ලොක් screen එකේ කෝල් ආන්සර් කරන්න බැරි කරන්න විදියක් තියෙනවද? මම කියන්නෙ screen lock වෙලා තියෙනකොට එන කෝල් ගැන.. පාස්වර්ඩ් එකක් එහෙම දාන්න පුලුවන් ඇප් තියෙනවද?
App eka mokakda mchnමගේ යාලුවෙක් ගෙන හිටියා app එකක් .එකෙන් answer කරන්න ඕනි නම් hidden pattern එකකට ඇදල answer කරන්න ඕනි
Exla na bn.. first love eka bandeEx ට කියන්න ගෑනි ගෙදර ඉන්න වෙලාවට කෝල් කරන්න එපා කියලා
Ehemadaඇප් වර්ග ඇති සමහරවිට... ඔපරේටිං සිස්ටම් එකෙන්නං බෑ
Thanks mchn.. me app eke reviews naththe ai bn?
Na yakoMmhh messages pennana eka ganat ahuwe uba neda hora gediya![]()