lock screen

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    Android ලොක් screen එකේ කෝල් ආන්සර් කරන්න බැරි කරන්න විදියක් තියෙනවද? මම කියන්නෙ screen lock වෙලා තියෙනකොට එන කෝල් ගැන.. පාස්වර්ඩ් එකක් එහෙම දාන්න පුලුවන් ඇප් තියෙනවද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,951
    113
    Gampaha
    ඇප් වර්ග ඇති සමහරවිට... ඔපරේටිං සිස්ටම් එකෙන්නං බෑ
     
    • Like
    Reactions: NRTG

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Ex ට කියන්න ගෑනි ගෙදර ඉන්න වෙලාවට කෝල් කරන්න එපා කියලා
     
    • Haha
    Reactions: windows_ubuntu

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    Android ලොක් screen එකේ කෝල් ආන්සර් කරන්න බැරි කරන්න විදියක් තියෙනවද? මම කියන්නෙ screen lock වෙලා තියෙනකොට එන කෝල් ගැන.. පාස්වර්ඩ් එකක් එහෙම දාන්න පුලුවන් ඇප් තියෙනවද?
    මගේ යාලුවෙක් ගෙන හිටියා app එකක් .එකෙන් answer කරන්න ඕනි නම් hidden pattern එකකට ඇදල answer කරන්න ඕනි
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    මගේ යාලුවෙක් ගෙන හිටියා app එකක් .එකෙන් answer කරන්න ඕනි නම් hidden pattern එකකට ඇදල answer කරන්න ඕනි
    App eka mokakda mchn

    Ex ට කියන්න ගෑනි ගෙදර ඉන්න වෙලාවට කෝල් කරන්න එපා කියලා
    Exla na bn.. first love eka bande 😂😂
    ------ Post added on Jun 23, 2022 at 8:43 PM

    ඇප් වර්ග ඇති සමහරවිට... ඔපරේටිං සිස්ටම් එකෙන්නං බෑ
    Ehemada 😕
    ------ Post added on Jun 23, 2022 at 8:44 PM
     
    • Haha
    • Like
    Reactions: PHBhagya and magix