~ LOCKERZ Redemption එකට ලෑස්ති වෙමු ~

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එල එල මචන්ලා අපිටනම් ඉහෙන් බහින රෝගෙකුත් නෑ, පට්ට නිදිමතකුත් නෑ එලිවෙනකම් හරි අපි ඉන්නවා......හැබැයි උදේට හිතෙනවා අපරාදෙ කියලා ගත්ත ගිෆ්ට් එකකුත් නෑ නින්දත් නෑ!!!!:D:D:D

    :yes::yes::yes::yes::yes::yes::baffled::baffled:
     

    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    එල කිරි බය වෙන්න එපා මම 3 වෙනකම් ඉන්නවා.....3ට ඉස්සෙල්ල තිබ්බොත් අනිව දෙන්නම්:yes::yes: