හපෝ නිකන් කිව්වේ......අයිය කිව්වට වයස දැනගත්තොත් හිනා යයි!!!![]()
මම අහන් නැහැ...... ලොල්
හපෝ නිකන් කිව්වේ......අයිය කිව්වට වයස දැනගත්තොත් හිනා යයි!!!![]()
hama ekama EST 5 -6 athara thibbe
e kiyanne SL time 3-4
Machan redeem karanna puluwan Z-List members lata witharai neda

මේක ජෙනරල් රිඩෙම්ප්ශන්.. ඕනම කෙනෙකුට පුළුවන්SL morning![]()

ආහ් එහෙමද? ඉස්සර නම් බලන්න පුලුවන් වුනානෙ!!
හරි හරි යාලුවේ!
කොහොම හරි තම තමන් හිතන දේවල් ටික ගන්න අපේ කොල්ලන්ට චාන්ස් එක ලැබෙන්න ඕන!!!!!![]()




Mata pen drive ekakui z lister shirt ekak hamba wuna mata dan 1464 PTZ thiyenawa
mama macbook ekakata hari paypal $150 walata aim karanna
congratz machan




මටත් ඕකම හිතෙනවා ඒත් ෂුවර් නැති නිසා ඉන්නවාMata nam loku sure ekak thiyenawa 31st January wei kiyala.....mokada last one 31st December thibbei.




Dan ada tiyenawanan keeyatada tiyenne.

godak welawata 3i 4i athare thiyei ban
heta dawal thibboth thama mala keliya![]()

Apita lesine etakota