logic circuits

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,724
    13,285
    113
    මෙන්න මේ ටෙබල් එකට එක logic circuit අදින විදිය කියලා දෙන්න Boolean expression එක ගන්න විදියත් කියලා දෙන්න කවුරු හරි දන්නවා නම්. :)

    Screenshot 2021-08-04 081200.png
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඔය SSD එකේ පෙන්නන values වැරදිනෙ බන්. 0 ට තියෙන්නෙ 1, 1 ට තියෙන්නෙ 4, 2 ට තියෙන්නෙ 1, 3 ට තියෙන්නෙ 9 :baffled:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,873
    6,741
    113
    38
    Galle
    මෙන්න මේ ටෙබල් එකට එක logic circuit අදින විදිය කියලා දෙන්න Boolean expression එක ගන්න විදියත් කියලා දෙන්න කවුරු හරි දන්නවා නම්. :)

    View attachment 137675
    Eka segment ekata eka gaane karno map gahanna.
    B,c dekata ona na. Ewa always on nisa
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,724
    13,285
    113
    Eka segment ekata eka gaane karno map gahanna.
    B,c dekata ona na. Ewa always on nisa
    Ado karno map eka gahane eka tmai bn confuse wela tyenne. mta mataka ne dn hariyata. poddk help ekak diyanko.
    ඔය SSD එකේ පෙන්නන values වැරදිනෙ බන්. 0 ට තියෙන්නෙ 1, 1 ට තියෙන්නෙ 4, 2 ට තියෙන්නෙ 1, 3 ට තියෙන්නෙ 9 :baffled:
    ow eka tmai penna ona bn.
    a,d =x.y
    b,c=1
    e=0
    f,g=y
    karno map eken gnna vdya podk explain krnnko pluwn nm
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,724
    13,285
    113
    .

    a,d =x.y
    b,c=1
    e=0
    f,g=y
    1 ta ganna gate eka poddk explain krhn collo

    or gate eke 1 pin ekata not eka dala or gate eke 2 pin eka or gate eke anith pettata dala input eka dunna nm hri neda
    ------ Post added on Aug 5, 2021 at 9:15 PM
     
    Last edited:

    Bl00dH0UnD

    Junior member
  • Aug 4, 2021
    69
    59
    18
    .

    1 ta ganna gate eka poddk explain krhn collo

    or gate eke 1 pin ekata not eka dala or gate eke 2 pin eka or gate eke anith pettata dala input eka dunna nm hri neda
    ------ Post added on Aug 5, 2021 at 9:15 PM
    1 ganna gates one na kelinma cell/power source ekakin gannwa wage daanna.