Logistics field එක කොහොමද?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,884
    10,081
    113
    Logistics field එක කොහොමද newbie කෙනෙකුට? Enter වෙන කෙටිම, ලේසිම විදිය මොකක්ද? කොහොමද?
    @Erzo උබ අර දවස්වල මේක ගැන හෙව්වා මතකයි. මොකද උනේ?
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,812
    15,175
    113
    Yaka bandagaththa wage thamai.
    Timely decisions ganna ona. A stress ekata oroththu dena unta hodai. Long term allanna inna amarui operation level eken udata nagge nathnam.
     
    • Like
    Reactions: Tricle_Buwa

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,052
    10,616
    113
    logistics වලටනම් ඉතින් අපේ @Walter White සුදු තමයි . පොරගේ supply chain එක තියෙන්නේ Thailand වලින්. ලංකාවට ගෙන්නවා මාස 6කින් ආපහු යවනවා. ප්‍රශ්නයක් උනොත් සුදුනෝන (හරිණි මැඩම්) බේරලා දෙනවා. 🥰🤗
     
    • Wow
    Reactions: KSPathirana

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    කොහොමද enter වෙන්නෙ? කෝස් කර කර ඉන්නනම් බෑ වයසයි දැන්. ඒ හැර වෙන legal, genuine විදියක් නැද්ද
    පලයන් ඩුබායි .
    ගනින් ඩ්‍රයිවින් ලයිසන් එක .
    කුරියර් කම්පැණීස් වල ඔනි තරම් වෙකන්සි තියෙනව ඩිලිවරි කරන උන්ට.
    මාස හය හතකින් උන් පට් ගාලා ප්‍රමොට් කරන්ව ඔපරෙෂන් ඩිපාර්ට්මන්ට් එකට එකට .
    ටික ටික උඩට යන්න පුළුවන් .
     
    • Love
    Reactions: KSPathirana

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    තව දෙයක් ඩුබායි යනවානම් ඉංග්‍රීසි ,හින්දි භාෂා දෙකත් පොඩ්ඩක් පුළුවන් මන් සැහෙන්න හොඳයි
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,884
    10,081
    113
    තව දෙයක් ඩුබායි යනවානම් ඉංග්‍රීසි ,හින්දි භාෂා දෙකත් පොඩ්ඩක් පුළුවන් මන් සැහෙන්න හොඳයි
    හින්දිනම් බෑ, ඉංග්‍රීසි අවුලක් නෑ.
     
    • Love
    Reactions: BruceWayne92

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,052
    10,616
    113
    අවුලක් නැහැ ඉංග්‍රීසි පුළුවන් නම් සැහෙන්න හොඳයි ,හින්දි එහෙ ගියහම අල්ල ගන්න පුළුවන් .
    ඔය තැන්වල ගොඩක් ඉන්නේ ඉන්දියන් උන් එක්ක වසන්න බෑ කියනවා නේද බන් ? විශේෂයෙන් manager ලෙවෙල් එකේ උන් එක්ක
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    ඔය තැන්වල ගොඩක් ඉන්නේ ඉන්දියන් උන් එක්ක වසන්න බෑ කියනවා නේද බන් ? විශේෂයෙන් manager ලෙවෙල් එකේ උන් එක්ක
    ඔව් අල්ලපු රටෙ කේරළා ප්‍රාන්තෙ උන් එක්ක .මලයාලි තමා උන්ගෙ ජාතිය.
    මලබාරි කියලා කියන්නෙ .

    උන්ගෙ එකෙක් පැනගත්තොත් ඔක්කොම උන්ගෙ උන් දාගන්නවා.

    උන් පට්ට සපොර්ට් උන්ගෙ එකාට .
     
    • Like
    Reactions: hi.dushan