කොහොමද enter වෙන්නෙ? කෝස් කර කර ඉන්නනම් බෑ වයසයි දැන්. ඒ හැර වෙන legal, genuine විදියක් නැද්දවරදින්නෙ නෑ.
bro updated cv dm karnna.Logistics field එක කොහොමද newbie කෙනෙකුට? Enter වෙන කෙටිම, ලේසිම විදිය මොකක්ද? කොහොමද?
@Erzo උබ අර දවස්වල මේක ගැන හෙව්වා මතකයි. මොකද උනේ?
පලයන් ඩුබායි .කොහොමද enter වෙන්නෙ? කෝස් කර කර ඉන්නනම් බෑ වයසයි දැන්. ඒ හැර වෙන legal, genuine විදියක් නැද්ද
හින්දිනම් බෑ, ඉංග්‍රීසි අවුලක් නෑ.තව දෙයක් ඩුබායි යනවානම් ඉංග්‍රීසි ,හින්දි භාෂා දෙකත් පොඩ්ඩක් පුළුවන් මන් සැහෙන්න හොඳයි
අවුලක් නැහැ ඉංග්‍රීසි පුළුවන් නම් සැහෙන්න හොඳයි ,හින්දි එහෙ ගියහම අල්ල ගන්න පුළුවන් .හින්දිනම් බෑ, ඉංග්‍රීසි අවුලක් නෑ.
ඔය තැන්වල ගොඩක් ඉන්නේ ඉන්දියන් උන් එක්ක වසන්න බෑ කියනවා නේද බන් ? විශේෂයෙන් manager ලෙවෙල් එකේ උන් එක්කඅවුලක් නැහැ ඉංග්‍රීසි පුළුවන් නම් සැහෙන්න හොඳයි ,හින්දි එහෙ ගියහම අල්ල ගන්න පුළුවන් .
ඔව් අල්ලපු රටෙ කේරළා ප්‍රාන්තෙ උන් එක්ක .මලයාලි තමා උන්ගෙ ජාතිය.ඔය තැන්වල ගොඩක් ඉන්නේ ඉන්දියන් උන් එක්ක වසන්න බෑ කියනවා නේද බන් ? විශේෂයෙන් manager ලෙවෙල් එකේ උන් එක්ක