Logitech MX MASTER 3

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    MX MASTER 3 නම් ඉතින් ගොඩක් උන් ලග නැහැ. තිබ්බත් ඉතින් කව්ද විකුනන්නෙ..
    ගොඩක් උන් ලග තියෙන්නෙ G502.. 502 එකක් නම් හොයා ගත්ත හැකි..
     
    • Like
    Reactions: tilvin-silva

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,807
    3,843
    113
    Delaware
    MX MASTER 3 නම් ඉතින් ගොඩක් උන් ලග නැහැ. තිබ්බත් ඉතින් කව්ද විකුනන්නෙ..
    ගොඩක් උන් ලග තියෙන්නෙ G502.. 502 එකක් නම් හොයා ගත්ත හැකි..
    මගේ ලගත් තියෙන්නේ G502 ඒ මගුල පට්ට බරයි මටනම් නිකන් හම්බුනේ
    ඔය Logitech MX MASTER 3 එකේ විශේෂත්වය මොකක්ද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මගේ ලගත් තියෙන්නේ G502 ඒ මගුල පට්ට බරයි මටනම් නිකන් හම්බුනේ
    ඔය Logitech MX MASTER 3 එකේ විශේෂත්වය මොකක්ද?

    ඉතින් බර ඕන විදියට හදාගත්තෙ නැද්ද ?

    Logitech-G502-Hero-weights.jpg

    Master එක තියෙන්නෙ සාමාන්‍ය පාවිච්චියට.. 502 එක gamers ලට හදපු එකක්..
    මගෙ තියෙන්නෙත් G502 තමයි..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,807
    3,843
    113
    Delaware
    ඉතින් බර ඕන විදියට හදාගත්තෙ නැද්ද ?

    View attachment 95582

    Master එක තියෙන්නෙ සාමාන්‍ය පාවිච්චියට.. 502 එක gamers ලට හදපු එකක්..
    මගෙ තියෙන්නෙත් G502 තමයි..
    අර යකඩ කෑලි ඔක්කොම අයින් කරහමත් බරයි බන්, :(
    ඕක හරවද්දී අරුන් ඇවිල්ලා වෙඩි තියලා මරලා පුපෙත් ඇරලා ගිහිල්ලා ඉවරයි බන්, :lol:
    මම දැක්ක යු ටියුබ් එකේනම් ඔකේ හිල් විදලා බර අඩු කරලා ඒත් අපරාදෙනේ එහෙම කරන එක.
    ගේමින් එකක් වෙච්චහම සැහැල්ලු වෙනඩ එපැයි බන්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අර යකඩ කෑලි ඔක්කොම අයින් කරහමත් බරයි බන්, :(
    ඕක හරවද්දී අරුන් ඇවිල්ලා වෙඩි තියලා මරලා පුපෙත් ඇරලා ගිහිල්ලා ඉවරයි බන්, :lol:
    මම දැක්ක යු ටියුබ් එකේනම් ඔකේ හිල් විදලා බර අඩු කරලා ඒත් අපරාදෙනේ එහෙම කරන එක.
    ගේමින් එකක් වෙච්චහම සැහැල්ලු වෙනඩ එපැයි බන්.

    ඒක එක එකාගෙ හැටි බන්.. මම logitech එකෙන් ගහපු ගොඩක් mouse use කරල තියනව මේක තමයි හොදම එක..
    මම plates දෙකයි මේකෙ ගලෝල තියෙන්නෙ.. මට බරට ඕන mouse එක.. නැත්තම් control එකක් නැහැ.. උබට සමහර විට 402 සෙට් වෙයි..
    නැත්තම් shroud ගෙ එක 303 ගාන අඩුවට ඕන නම් 302 එක.. බර අඩුවට ඕන නම් ඕව තමයි..

    https://www.facebook.com/sia.dnt.cry

    ඕකේ දාල තියනව මගෙ game plays මේකෙන් තමයි ගහන්නෙ..
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,807
    3,843
    113
    Delaware
    ඒක එක එකාගෙ හැටි බන්.. මම logitech එකෙන් ගහපු ගොඩක් mouse use කරල තියනව මේක තමයි හොදම එක..
    මම plates දෙකයි මේකෙ ගලෝල තියෙන්නෙ.. මට බරට ඕන mouse එක.. නැත්තම් control එකක් නැහැ.. උබට සමහර විට 402 සෙට් වෙයි..
    නැත්තම් shroud ගෙ එක 303 ගාන අඩුවට ඕන නම් 302 එක.. බර අඩුවට ඕන නම් ඕව තමයි..

    https://www.facebook.com/sia.dnt.cry

    ඕකේ දාල තියනව මගෙ game plays මේකෙන් තමයි ගහන්නෙ..
    එල මචන් මම බලන්නම්, මගේ ලග G PRO එකක් තියනවා එක ටිකක් ශේප් අරක හොදයි ග්‍රැෆික් වැඩ වලට නම්,
     
    • Like
    Reactions: sachith19920726