ඉතින් බර ඕන විදියට හදාගත්තෙ නැද්ද ? Master එක තියෙන්නෙ සාමාන්‍ය පාවිච්චියට.. 502 එක gamers ලට හදපු එකක්.. මගෙ තියෙන්නෙත් G502 තමයි.. Keyboard eka mokakda machan ?