Logo එකක් register කොරගන්න ඕනි...

madawa gamage

Junior member
  • Jun 8, 2017
    74
    7
    8
    Logo එකක් register කොරගන්න ඕනි...

    කොහෙටද යන්න ඕනි....මොකද්ද කරන්න ඕනි......
    අසරණයාට පිහිට වනු මැනවි...:eek::eek::eek:
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    කොහෙටද යන්න ඕනි....මොකද්ද කරන්න ඕනි......
    අසරණයාට පිහිට වනු මැනවි...:eek::eek::eek:

    හරියටම දන්නේ නෑ මචං. එත් ලෝගෝ එකක් register කරනවා කියන්නේ trademark කරනවා වගේ දෙයක්නේ. අයිතිය වෙන කෙනෙකුට ගන්න බැරි වෙන්නත් ඊට සමාන ලෝගෝ එකක් use කරලා ඔය වගේම business එකක් කරන්න බැරි වෙන්නත් නේ.

    check this out - National Intellectual Property Office of Sri Lanka
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉස්සෙල්ලම බලපන් උඹගේ එක වෙන කොහෙන් හරි උස්සපු එකක් නෙමේද කියලා
    පස්සෙ බිස්නස් එක රෙජිස්ටර් කරන එකෙන්ම කරන්න පුලුවන් ඉස්සර නම්


    සමාගම් රෙජිස්ට්රාර් ජනරාල්
    සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුවේ
    “සමාගම් මැදුර”
    400, ඩී ආර් විජේවර්ධන මාවත
    කොළඹ 10
    ශ්‍රී ලංකාව.
    දුරකථන: - 94-11-2689208, 2689209
    ෆැක්ස්: - 94-11-2689211
    විද්යුත් තැපෑල: - [email protected]
    වෙබ්: - www.drc.gov.lk
     

    madawa gamage

    Junior member
  • Jun 8, 2017
    74
    7
    8
    බොහොම ස්තූතියි සහෝ..නෑ නෑ උස්සපු එකක් නෙවේ.........