Man hithuwa tablet ekakin thamai andinna aththe kiyala. Mouse eken winadiyen adinna giyoth guu yaiphotoshop වලින්.
graphic tablet එකෙන් බන්. mouse එකෙන් නෙවෙයි![]()
kiyada machan gaththe?huion බන්
------ Post added on Jan 2, 2023 at 7:57 PM
Man hithuwa tablet ekakin thamai andinna aththe kiyala. Mouse eken winadiyen adinna giyoth guu yaiphotoshop වලින්.
graphic tablet එකෙන් බන්. mouse එකෙන් නෙවෙයි![]()
kiyada machan gaththe?huion බන්
Watrematk eka thiynne 3n weni eka witharayi. Watermerk free ewa ona tharam thiyenawa. Vecator online convert kanna puluwan https://vectormagic.com/ඉමේජ් එකක් කට් කරලා එකින් එක අමුනලා දුන්නම ලෝගෝ එකක තියෙන්න ඕනම දේ නැති වෙලා යනවනෙ. බලපන්කො වෝටර්මාක් එක. දැන් උඹ කොහොමද මේක වෙක්ටර් කරන්නෙ? JPG ලෝගෝ එකකින් විතරක් කාටවත් වැඩක් නෑ.
$50-100$ අතර තමයි බන් වෙන්නේ.kiyada machan gaththe?
Oya kiyanne ara rs.2000 ta thiyena digital drawing tablets da ? Nathnaw wena ekakka da ?$50-100$ අතර තමයි බන් වෙන්නේ.
දැන් පාවිච්චි කරන එකත් කොරෝනා කාලේ ගත්තේ 18කට වගේ. දැන් 40ක් විතර .
https://www.daraz.lk/huion/?q=All-Products&langFlag=en&from=wangpu&lang=en&pageTypeId=2Oya kiyanne ara rs.2000 ta thiyena digital drawing tablets da ? Nathnaw wena ekakka da ?
මේ වගේ ඒ තරං ඩීටේල් නැති එකක් නේද ලෝගෝ එකකට හරියන්නෙmanually ඇන්දේ උබේ එක උඩ . විනාඩි 1යි ගියේ.
![]()
Client kiwwa gorillek wa danna kiyala. Nama hadila thiyenneth emayi. Khomath fight karana thanak. LOGO Eka jara unoth mawa dayi fight karanna.ඕකට ගොරිල්ල මූණක් දැම්මේ ඇයි? Goruf කියලා sound වෙන නිසාද?
මේ වගේ ඒ තරං ඩීටේල් නැති එකක් නේද ලෝගෝ එකකට හරියන්නෙ
අර මුලින් දාල තියන පට්ටම විදියට ඩීටේල් තියන ග්‍රැෆික් ලෝගෝ වලට තියනවා දැකලා තියනවද, හරිම කලාතුරකින් නේද එහෙම තියෙන්නෙ
ලෝගෝ එකක simple ග්‍රැෆික් නේද තියෙන්න ඕන
mATA SAPLE EKAK EWANNA PULUWANDA ?uba hari. logo ekak unama simple wena tharamata branding walata lesi.
Hoda logo ekak 1x1 inch square ekaka dammath recognizable wenna oni.
Different color background walata dammath same look enna oni.
Single color ekakin present karanna puluwan wenna oni (black, white, watermark wage).
Logo eka onima dekata use karanna puluwan wenna oni (Digital media, print media, etc.) example ekak widiyata company eke pen ekaka print karanna oni unath ekath puluwan wenna oni. Ehema nathnam e logo eken wadak na.
Can't I Use My Tablet With It's Pen To Do Those ?(
mATA SAPLE EKAK EWANNA PULUWANDA ?
Can't I Use My Tablet With It's Pen To Do Those ?(
------ Post added on Jan 3, 2023 at 8:27 AM
සාම්පල් වලට බන් world famous කම්පැනි වල ලෝගෝ බලපන්mATA SAPLE EKAK EWANNA PULUWANDA ?
Can't I Use My Tablet With It's Pen To Do Those ?(
------ Post added on Jan 3, 2023 at 8:27 AM
Iparima winadi 10k yayi ewa manually hadanna. LESIYI MAN HITHAWATA WADAසාම්පල් වලට බන් world famous කම්පැනි වල ලෝගෝ බලපන්
https://publicimagedesign.com/wp-content/uploads/2020/12/Fortune-100-Brand-Identities-2020.png
එක එක ලෝගෝ වර්ග තියනව නේ බන්. ඒක ලෝගෝ එක ඉල්ලන එකා] අනුව තමයි.මේ වගේ ඒ තරං ඩීටේල් නැති එකක් නේද ලෝගෝ එකකට හරියන්නෙ
අර මුලින් දාල තියන පට්ටම විදියට ඩීටේල් තියන ග්‍රැෆික් ලෝගෝ වලට තියනවා දැකලා තියනවද, හරිම කලාතුරකින් නේද එහෙම තියෙන්නෙ
ලෝගෝ එකක simple ග්‍රැෆික් නේද තියෙන්න ඕන
අනේ පකෝ දන්න මගුලක් කියවහන් මුලින් logo හදන්න ඉගෙනගෙන වරෙන් බයිලා කියවන්නේ මෙතන. Logo එකක් කියන්නේ නමයි මොකක් හරි vector එකක් දාන එක නෙමෙයි. Logo එකක් කියන්නේ අර්ථයක් තියෙන concept එකක්. තොගේ මේ විනාඩි පහේ දහයේ ලබ්බවල් නෙමෙයි ලෝගෝ කියන්නේIparima winadi 10k yayi ewa manually hadanna. LESIYI MAN HITHAWATA WADA
ethakota Coca-Cola logo eka ?අනේ පකෝ දන්න මගුලක් කියවහන් මුලින් logo හදන්න ඉගෙනගෙන වරෙන් බයිලා කියවන්නේ මෙතන. Logo එකක් කියන්නේ නමයි මොකක් හරි vector එකක් දාන එක නෙමෙයි. Logo එකක් කියන්නේ අර්ථයක් තියෙන concept එකක්. තොගේ මේ විනාඩි පහේ දහයේ ලබ්බවල් නෙමෙයි ලෝගෝ කියන්නේ
Ado mama dakke Dravid wage. Sorry bokkaHere is a logo which I created and drawed manually, (Did Spend 2 hours)
View attachment 193585\
Here Is A LOGO Made Using Mixing Of Vectors (Only 5 Minutes)
View attachment 193586
Wich LOGO Should I Choose? This Is A LOGO Order Got On Fiverr. What Should I Deliver? This Is My First Time Doing A LOGO Order. Is there any easy way to mak a LOGO?
The LOGO Is Regarding A Fighting , Westling And A Boxing Company
------ Post added on Jan 2, 2023 at 6:18 PM