Blogerwiki

Well-known member
  • Nov 3, 2022
    1,070
    723
    113
    Darkweb
    www.darkweb.dk
    ඉමේජ් එකක් කට් කරලා එකින් එක අමුනලා දුන්නම ලෝගෝ එකක තියෙන්න ඕනම දේ නැති වෙලා යනවනෙ. බලපන්කො වෝටර්මාක් එක. දැන් උඹ කොහොමද මේක වෙක්ටර් කරන්නෙ? JPG ලෝගෝ එකකින් විතරක් කාටවත් වැඩක් නෑ.
    Watrematk eka thiynne 3n weni eka witharayi. Watermerk free ewa ona tharam thiyenawa. Vecator online convert kanna puluwan https://vectormagic.com/
     
    • Sad
    Reactions: Heshan Daminda

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,070
    723
    113
    Darkweb
    www.darkweb.dk
    $50-100$ අතර තමයි බන් වෙන්නේ.
    දැන් පාවිච්චි කරන එකත් කොරෝනා කාලේ ගත්තේ 18කට වගේ. දැන් 40ක් විතර .
    Oya kiyanne ara rs.2000 ta thiyena digital drawing tablets da ? Nathnaw wena ekakka da ?
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    oya logo ekakwath wadak na mulinma logo ekak kiyanne mokakda logo design karanne kohomada kiyala igenagena wade patan ganna machan
    ohoma karana eken wenne country ekath chora wena eka aye lankawe unta wada hamba wenneth nathi eka
     
    • Like
    Reactions: Candid-B

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    manually ඇන්දේ උබේ එක උඩ . විනාඩි 1යි ගියේ. 🙃

    t7JkVMr.jpg
    මේ වගේ ඒ තරං ඩීටේල් නැති එකක් නේද ලෝගෝ එකකට හරියන්නෙ

    අර මුලින් දාල තියන පට්ටම විදියට ඩීටේල් තියන ග්‍රැෆික් ලෝගෝ වලට තියනවා දැකලා තියනවද, හරිම කලාතුරකින් නේද එහෙම තියෙන්නෙ
    ලෝගෝ එකක simple ග්‍රැෆික් නේද තියෙන්න ඕන
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,070
    723
    113
    Darkweb
    www.darkweb.dk
    ඕකට ගොරිල්ල මූණක් දැම්මේ ඇයි? Goruf කියලා sound වෙන නිසාද?
    Client kiwwa gorillek wa danna kiyala. Nama hadila thiyenneth emayi. Khomath fight karana thanak. LOGO Eka jara unoth mawa dayi fight karanna. 💀😨(Later, No legs, hand, return home )
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,728
    23,984
    113
    tracing Geo-location.. ... ...
    මේ වගේ ඒ තරං ඩීටේල් නැති එකක් නේද ලෝගෝ එකකට හරියන්නෙ

    අර මුලින් දාල තියන පට්ටම විදියට ඩීටේල් තියන ග්‍රැෆික් ලෝගෝ වලට තියනවා දැකලා තියනවද, හරිම කලාතුරකින් නේද එහෙම තියෙන්නෙ
    ලෝගෝ එකක simple ග්‍රැෆික් නේද තියෙන්න ඕන

    uba hari. logo ekak unama simple wena tharamata branding walata lesi.
    Hoda logo ekak 1x1 inch square ekaka dammath recognizable wenna oni.
    Different color background walata dammath same look enna oni.
    Single color ekakin present karanna puluwan wenna oni (black, white, watermark wage).
    Logo eka onima dekata use karanna puluwan wenna oni (Digital media, print media, etc.) example ekak widiyata company eke pen ekaka print karanna oni unath ekath puluwan wenna oni. Ehema nathnam e logo eken wadak na.
     
    mATA SAPLE EKAK EWANNA PULUWANDA ?

    Can't I Use My Tablet With It's Pen To Do Those ?(
    ------ Post added on Jan 3, 2023 at 8:27 AM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,728
    23,984
    113
    tracing Geo-location.. ... ...
    mATA SAPLE EKAK EWANNA PULUWANDA ?

    Can't I Use My Tablet With It's Pen To Do Those ?(
    ------ Post added on Jan 3, 2023 at 8:27 AM

    Dilann adala thiyana logo eka hoda sample ekak. Eke design eka thiyenne lines walin. Eka lesiyen invert karala wena color background wala use karanna puluwan. Lines walin draw karala nisa podi unath lesiyen penawa. Thawa oni tharam logo samples google karala hoyaganna puluwan. LinkedIn learning, udemy wage ewage logo designing courses poddak balanna eyala main principles hodata kiyala denawa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,722
    163,646
    113
    එකමත් එක රටක
    මේ වගේ ඒ තරං ඩීටේල් නැති එකක් නේද ලෝගෝ එකකට හරියන්නෙ

    අර මුලින් දාල තියන පට්ටම විදියට ඩීටේල් තියන ග්‍රැෆික් ලෝගෝ වලට තියනවා දැකලා තියනවද, හරිම කලාතුරකින් නේද එහෙම තියෙන්නෙ
    ලෝගෝ එකක simple ග්‍රැෆික් නේද තියෙන්න ඕන
    එක එක ලෝගෝ වර්ග තියනව නේ බන්. ඒක ලෝගෝ එක ඉල්ලන එකා] අනුව තමයි.
    හෙන complex shapes දාපු vintage logos තියනවා . sport team , games , වගේ ඒවාටත් mascot logo /cartoon ටයිප් එකේ ලෝගෝ පාවිච්චි කරනවා. දැන් හැබැයි ඉස්සර වගේ ලෝගෝ එක උන්ගේ product එකේ විතරක් ගහන්න බෑ නේ. social media , app web හැම මගුලටම කොහොම හරි ඔබන්න පුලුවන් වෙන්න ඕන නිසා ඒ ඔක්කොටම ගැලපෙන්න, animate කරන්නත් ලේසි versatile logo/ minimalist logo හදනව. නැත්නම් detailed logo එකත් එක්ක simple version එකක් හදනව. google සමහර වෙලාවට G විතරක් පාවිච්චි කරනවා වගේ.
    හැබැයි අර වගේ sports , cartoon ටයිප් ලෝගෝ ඉල්ලන උන්ට ඒවා දෙන්න ඕනේ.[]

    පොදුවේ ඕන ලෝගෝ එකක් recognizable වෙන්න ඕනේ.. පැහැදිලි වෙන්න ඕනේ. detailed උනත් නැතත් ඔය දෙක තියෙන්න ඕනේ. KFC ලෝගෝ එකේ details තියනව නේ තාම උන් ඒක පුලුවන් තරම් සරල කරත් හැබැයි ඕන එකෙක්ට දැක්ක ගමන් අදුරගන්න පුලුවන්.. අර websites හදද්දී වගේ white space කියන දේ බලලා හැදුවම පැහැදිලියි.. Lamborghini logo එක තාම complex . firefox කලින් තිබ්බ එක හෙන detailed . දැන් උන් ගොඩක් simple shapes වලින් කරල තියනව.

    ඔය මම නිකන් ඇදපු එකත් එහෙම recognize කරන්න අමාරුයි මේ brand එක කියලා. . නිකන්ම අරුගේ එක උඩ simple විදියට ඇදපු ගොරිල්ලා ඔලුවක් . ඊට වඩා දැක්ක ගමන් මේ අරුගේ ලෝගෝ එක කියලා මතක හිටින්න concept එකක් වෙනවනම් හොදයි. වෙනස් ටිකක් ඇදල හොද එකක් තෝර ගන්න වෙන්ව .
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    Iparima winadi 10k yayi ewa manually hadanna. LESIYI MAN HITHAWATA WADA
    අනේ පකෝ දන්න මගුලක් කියවහන් මුලින් logo හදන්න ඉගෙනගෙන වරෙන් බයිලා කියවන්නේ මෙතන. Logo එකක් කියන්නේ නමයි මොකක් හරි vector එකක් දාන එක නෙමෙයි. Logo එකක් කියන්නේ අර්ථයක් තියෙන concept එකක්. තොගේ මේ විනාඩි පහේ දහයේ ලබ්බවල් නෙමෙයි ලෝගෝ කියන්නේ
     
    • Haha
    Reactions: Honda.putha

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,070
    723
    113
    Darkweb
    www.darkweb.dk
    අනේ පකෝ දන්න මගුලක් කියවහන් මුලින් logo හදන්න ඉගෙනගෙන වරෙන් බයිලා කියවන්නේ මෙතන. Logo එකක් කියන්නේ නමයි මොකක් හරි vector එකක් දාන එක නෙමෙයි. Logo එකක් කියන්නේ අර්ථයක් තියෙන concept එකක්. තොගේ මේ විනාඩි පහේ දහයේ ලබ්බවල් නෙමෙයි ලෝගෝ කියන්නේ
    ethakota Coca-Cola logo eka ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Here is a logo which I created and drawed manually, (Did Spend 2 hours)
    View attachment 193585\

    Here Is A LOGO Made Using Mixing Of Vectors (Only 5 Minutes)
    View attachment 193586

    Wich LOGO Should I Choose? This Is A LOGO Order Got On Fiverr. What Should I Deliver? This Is My First Time Doing A LOGO Order. Is there any easy way to mak a LOGO?

    The LOGO Is Regarding A Fighting , Westling And A Boxing Company
    ------ Post added on Jan 2, 2023 at 6:18 PM
    Ado mama dakke Dravid wage. Sorry bokka

    Drew