loku prashnayak

sad soul

Active member
  • Oct 3, 2012
    121
    78
    28
    37
    California
    මගෙ ගර්ල් දන ටික දවසක ඉඳල මාව මග අරිනව, skype එන්නෙත් නැහැ කෝල් කලත් වැඩි වෙලා කතා කරන්නෙ නෑ. ඇහුවහම කියන්නෙ studies නිසා busy කියල. මම ටිකක් හොයල බැලුව ඒත් විශේෂ මොකුත් හොයා ගන්න නෑ.. මට මේ ප්‍රශ්න නිසා මගෙ studies වැඩ කරන්නත් දැන් එපා වෙලා.. මට කියන්න මම මේකට මොනවද කරන්නෙ කියල. :(
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ගෙදර සාරි තියන්වද​

    00020468.gif
     
    sad soul

    Active member
  • Oct 3, 2012
    121
    78
    28
    37
    California
    ගෙදර සාරි තියන්වද​

    මැරෙන හැටි නෙමේ මචං ඇහුවෙ, හිත හදාගන්න උදව්වක් ඉල්ලල මේක දැම්මෙ. :dull: කව්රු උනත් වැටිල ඉන්නකොට පයින් ගහන එක නෙමේ මචං යුතුකම නැගිටින්න අත දෙන එක.

    btw thanks for the advice.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මැරෙන හැටි නෙමේ මචං ඇහුවෙ, හිත හදාගන්න උදව්වක් ඉල්ලල මේක දැම්මෙ. :dull: කව්රු උනත් වැටිල ඉන්නකොට පයින් ගහන එක නෙමේ මචං යුතුකම නැගිටින්න අත දෙන එක.

    btw thanks for the advice.

    සිම්පල් කේස් එකක්නේ බන්, ඒකි උබව මගඅරිනව නම් උබට ආදරේ නෑනේ? ඉතින් තමන්ට ආදරේ නොකර කෙනෙක්ට ඇයි ආදරේ කරන්නේ? තමන්ට වැඩක් කරගනින් මළයා........ කෙල්ලො පස්සෙකට ගනන් ගන්න එපා. :angry::angry::angry:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,141
    1,517
    113
    ai kiyanna oneda?
    සිම්පල් කේස් එකක්නේ බන්, ඒකි උබව මගඅරිනව නම් උබට ආදරේ නෑනේ? ඉතින් තමන්ට ආදරේ නොකර කෙනෙක්ට ඇයි ආදරේ කරන්නේ? තමන්ට වැඩක් කරගනින් මළයා........ කෙල්ලො පස්සෙකට ගනන් ගන්න එපා. :angry::angry::angry:

    අනිවා මචන්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    padam karanawa kiyala uba ignore karanawanan family life ekak geniyanna puluwan kellek newe tamange wede karaganna ekenek...owa maha gu case...danma atha arala dapan or do the da same and see...ubath msg ekak wath yawannema nethuwa idapan mokada karanne kiyala balanna....ahuwama kiyapan uba busy kiyala....
     
    sad soul

    Active member
  • Oct 3, 2012
    121
    78
    28
    37
    California
    padam karanawa kiyala uba ignore karanawanan family life ekak geniyanna puluwan kellek newe tamange wede karaganna ekenek...owa maha gu case...danma atha arala dapan or do the da same and see...ubath msg ekak wath yawannema nethuwa idapan mokada karanne kiyala balanna....ahuwama kiyapan uba busy kiyala....

    api yalu weka awurudu 3k mchn. me wenakan kisima prashnayak tibune na.. gewal walinuth dannawa.

    mma msg nokara hitiya eth eya adu gane msg ekakwath danne na eth mama katha kalama katha karala ahana deta witak uttara denawa.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    api yalu weka awurudu 3k mchn. me wenakan kisima prashnayak tibune na.. gewal walinuth dannawa.

    mma msg nokara hitiya eth eya adu gane msg ekakwath danne na eth mama katha kalama katha karala ahana deta witak uttara denawa.

    mokadda case eka kiyala ahapan mchn tawa eka parak mehema ekaparata wenas wenna.problem ekak tiyenwanan katha karala wisadagamu kiyanna...nattan ubawa epa nan kelinma kiyanna kiyanna affair eka nawattamu kiyala kiyanna kelinma...etakota kiyay... mukuth kiyanne nattan ubath silent idapan....
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සිම්පල් කේස් එකක්නේ බන්, ඒකි උබව මගඅරිනව නම් උබට ආදරේ නෑනේ? ඉතින් තමන්ට ආදරේ නොකර කෙනෙක්ට ඇයි ආදරේ කරන්නේ? තමන්ට වැඩක් කරගනින් මළයා........ කෙල්ලො පස්සෙකට ගනන් ගන්න එපා. :angry::angry::angry:

    Do the same
    :yes::yes:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A
    kello godak welawata kiyanne na ban, poddak ahapan, tikak iwasapan hamadeema hari yai, may b she needs a little break, eya lankawade inne? lankawe innawanam meet wela katha karapan
     
    sad soul

    Active member
  • Oct 3, 2012
    121
    78
    28
    37
    California
    kello godak welawata kiyanne na ban, poddak ahapan, tikak iwasapan hamadeema hari yai, may b she needs a little break, eya lankawade inne? lankawe innawanam meet wela katha karapan

    eya lankawe, eth mama inne lankawe neme.. dan masayk witara wenawa ban ahuwata mokuth kiyanneth na. :(