Loku Problem ekak | ලොකු ප්රශ්නයක්
මචන්ලා ප්රශ්නයක් තියෙනවා. !! අපේ නෑදෑයෙක් වෙන නැන්දා කෙනෙක්ට නම්බර් එකක් නැති කෝල් එකක් ඇවිත් තියෙනවා. කෙනෙක්ව සැක කරන්න අරන්. අපේ කෙනෙක්ව. අපේ අයිය කෙනෙක්. (මේ කතා කරන කෙනා කියල තියෙනවා අපේ මේ කෙනා තමයි කතා කරන්නේ කියලා.) ඉතින් මේ සිද්දිය වෙන්නේ ඉතාලියේ මිලානෝ නගරයේ. මිලානෝ වල තමා අපේ කෙනා ඉන්නේ. එතකොට නැන්දලා වෙරෝනා නගරයේ. මට දැනගන්න ඕනේ (ඉතාලියේ ඉන්න අයගේ උදව් ඕනා ගොඩක්.) නම්බර් එකක් වැටෙන්නේ නැතුව එහෙම කතා කරන්න පුලුවන්ද කියල තවත් ෆෝන් එකකට.? මේ දේ ලංකාවේ ඉදන් උනත් කරන්න පුලුවන්ද ? එහෙම කරොත් හොයාගන්නවත් ක්රමයක් තියෙයිද?
පුලුවන්නම් බම්ප් එකකින් හරි සහය දක්වන්න !!