Loku Problem ekak | ලොකු ප්‍රශ්නයක්

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Loku Problem ekak | ලොකු ප්‍රශ්නයක්

    මචන්ලා ප්‍රශ්නයක් තියෙනවා. !! අපේ නෑදෑයෙක් වෙන නැන්දා කෙනෙක්ට නම්බර් එකක් නැති කෝල් එකක් ඇවිත් තියෙනවා. කෙනෙක්ව සැක කරන්න අරන්. අපේ කෙනෙක්ව. අපේ අයිය කෙනෙක්. (මේ කතා කරන කෙනා කියල තියෙනවා අපේ මේ කෙනා තමයි කතා කරන්නේ කියලා.) ඉතින් මේ සිද්දිය වෙන්නේ ඉතාලියේ මිලානෝ නගරයේ. මිලානෝ වල තමා අපේ කෙනා ඉන්නේ. එතකොට නැන්දලා වෙරෝනා නගරයේ. මට දැනගන්න ඕනේ (ඉතාලියේ ඉන්න අයගේ උදව් ඕනා ගොඩක්.) නම්බර් එකක් වැටෙන්නේ නැතුව එහෙම කතා කරන්න පුලුවන්ද කියල තවත් ෆෝන් එකකට.? මේ දේ ලංකාවේ ඉදන් උනත් කරන්න පුලුවන්ද ? එහෙම කරොත් හොයාගන්නවත් ක්‍රමයක් තියෙයිද?

    පුලුවන්නම් බම්ප් එකකින් හරි සහය දක්වන්න !! :confused:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    godak welawata online call system ekakain katha karoth ohoma wenawa machan. kohe hari duniyawaka number ekak watenne

    e kiyanne num ekak watenawamai? ethakota oya wade karanna puluwan bawa skype eken man ahala thiyenawa. e wage dekinda? :confused:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    CLI terminate කරලා කතා කරන්න පුලුවන්, ඒ කියන්නේ system එකෙන් facility එක නවත්තනවා
    මම ඩයලොග් එකේ වැඩ කරපු කාලේ ඕක කළා, unknown number කියල අනික එකාට පෙන්නන්නේ :)
     
    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    ලන්කාවෙ එය් පහසුකම දෙනව දේශපලකයන්ට වගේ අයට on request, එත් ඉතාලියෙ එන්ගලතයෙ එහෙම ඔන නැ. ඔන නම් නම්බර් එක dial කරල කතා කරන්න පුලුවන් එතකොට private number කියල වැටෙනවා
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    sites thiyenawa mchn prank call ganna wenamama. eken wenne wena rataka number ekak watenne. hodama de oya nandage num eke network (tim, 3, vodafone, win) office ehekata gihin kiyana eka.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Europe wala gemak nathuwa number eka hide kalla katha karanna puluwan.
    Eka lankawe illegal unata pitarata ehema karanawa. Godak ewun advertising karanna calls ganneth ohoma.
    Samahara network wala number eka hide kalla ewanakota auto calls cut wenna kiyala request karannath puluwan. Mokada oka mala anayak wela thiyenne godak rata wala.
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    CLI terminate කරලා කතා කරන්න පුලුවන්, ඒ කියන්නේ system එකෙන් facility එක නවත්තනවා
    මම ඩයලොග් එකේ වැඩ කරපු කාලේ ඕක කළා, unknown number කියල අනික එකාට පෙන්නන්නේ :)

    e kiyanne lankawe unath idan puluwan kiyana ekada? :eek:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113

    Thks machanz !!

    ලන්කාවෙ එය් පහසුකම දෙනව දේශපලකයන්ට වගේ අයට on request, එත් ඉතාලියෙ එන්ගලතයෙ එහෙම ඔන නැ. ඔන නම් නම්බර් එක dial කරල කතා කරන්න පුලුවන් එතකොට private number කියල වැටෙනවා

    thanks machan.... kattiyage adahas wadagath. meken loku arawulak athi wenawa !!

    vip line ekak ida dan ne

    lanakawe ehema pahasukamak ??? :confused:

    sites thiyenawa mchn prank call ganna wenamama. eken wenne wena rataka number ekak watenne. hodama de oya nandage num eke network (tim, 3, vodafone, win) office ehekata gihin kiyana eka.

    ane manda machan meyala kiyana widhata number ekak watila naha. call eka apu welawai, katha karapu date ekai, katha karapu time ekai liyagena...

    Thks machanz !!

    eth samahara welawata Unknown number kiyala watenawa machan

    e skype walin call karoth da? :confused:

    So common here too, so many call centres use this.

    Thks machanz !!

    Thks machanz !!
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Europe wala gemak nathuwa number eka hide kalla katha karanna puluwan.
    Eka lankawe illegal unata pitarata ehema karanawa. Godak ewun advertising karanna calls ganneth ohoma.
    Samahara network wala number eka hide kalla ewanakota auto calls cut wenna kiyala request karannath puluwan. Mokada oka mala anayak wela thiyenne godak rata wala.

    e kiyanne GT me pahasukama onama kenekta ganna puluwanda e rata wala?

    Thanks ur Comment !!
     
    thushara kc

    Member
    Sep 13, 2011
    25
    3
    0
    Europe wala gemak nathuwa number eka hide kalla katha karanna puluwan.
    Eka lankawe illegal unata pitarata ehema karanawa. Godak ewun advertising karanna calls ganneth ohoma.
    Samahara network wala number eka hide kalla ewanakota auto calls cut wenna kiyala request karannath puluwan. Mokada oka mala anayak wela thiyenne godak rata wala.
    ane uba danna magulak.
    palayan ban yanna boru nokiya.
    uba aduma gane europe gihin wath thiyanawada.