Loku seen nathi karaganeema

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම හෙන හොඳ එකෙක් කියල හිතුවට මගේ ඔලුවෙ හෙන ලොකු කම බන්. මට ඒක මේ ලඟදි තේරුනේ. මට සාමාන්‍යයෙන් මට වඩා දැනුමෙන් තත්වයෙන් බාල අය එක්ක ආශය්‍ර කරන්න හිතෙන්නෑ. කිසිම කතාවක් නෑ උන් එක්ක.

    ඔෆිස් එකේ උනත් කෙල්ලො ඉන්නව රෙසිප්ෂන් වගේ. උන් පොඩි ගානට වැඩ කරන O/l විතරක් ගොඩක් වෙලාවට කරපු කෙල්ලො මට උන්ව ගනන් ගන්න හිතෙන්නෑ. මේක හිතල කරන දෙයක් නෙමේ ඉබේම වෙන දෙයක්. ඉතින් උනුත් මට ලොකු ලයින් දෙනව.

    ඒ උනාට මට තේරිච්ච දෙයක් තමයි. උන් හෙන හොඳයි ගතිගුණ මම තමයි මේ විකාර ඔලුවෙ තියන් ඉන්නෙ කියල. ඊයෙ මට හිස කැක්කුමක් හැදිල යාලුවෙක්ට කිව්ව. ඕක ඇහිල මාව ඩොන්ට් කෙයා ඉන්න රෙසිප්ෂන් එකේ කෙල්ලෙක් මට වෝටර් බොට්ල් එකක් එක්ක පෙනඩෝල් කාඩ් එකක් අරන් ඇවිත් ටේබල් එක උඩ තියල මූන බලල මේක බොන්න කියල හිනා නොවී අනිත් පැත්ත හැරිල ගියා යන්න. මම යාලුවගෙන් ඇහුව උබ අරුන්ගෙන් පෙනඩෝල් ඇහුවද කියල ඌ නෑ කිව්ව.

    මට ඕන මේ ලොකු සීන් ගතිය නැති කරන් උන් එක්ක ශේප් එකේ හොඳින් ඉන්න. ඒත් මට මේක පට්ට අමාරුයි. හැම තිස්සෙම හිතෙන්නේ උන්ට වඩා මම උසස් මට විශේෂ ට්‍රීට්මන්ට් ඕන කියල. මගෙත් එක්ක ඉන්න අනිත් උන් එක්ක උන් හොඳින් ඉන්නව කතා බහ කරල.

    මගේ මේ කෙහෙල්මල් ලොකු කම නිසා කිසි ෆන් එකකුත් නෑ කිසි ගතියකුත් නෑ.

    මේක අයින් කරගන්න විදියක් කියපන් බන්. :(:confused::frown:
     
    • Like
    Reactions: Heshan Daminda

    Cupid55

    Active member
  • Jun 27, 2018
    196
    1
    63
    28
    colombo
    nethi kara gannawa kiyala nethima kara ganna epa, mokada unwa shep ake thiya ganna giyama api nodenuwathma un ge ganata wetenawa! athkota bn apita orders denna ba.
     
    • Like
    Reactions: Dishta Didin

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    මම හෙන හොඳ එකෙක් කියල හිතුවට මගේ ඔලුවෙ හෙන ලොකු කම බන්. මට ඒක මේ ලඟදි තේරුනේ. මට සාමාන්‍යයෙන් මට වඩා දැනුමෙන් තත්වයෙන් බාල අය එක්ක ආශය්‍ර කරන්න හිතෙන්නෑ. කිසිම කතාවක් නෑ උන් එක්ක.

    ඔෆිස් එකේ උනත් කෙල්ලො ඉන්නව රෙසිප්ෂන් වගේ. උන් පොඩි ගානට වැඩ කරන O/l විතරක් ගොඩක් වෙලාවට කරපු කෙල්ලො මට උන්ව ගනන් ගන්න හිතෙන්නෑ. මේක හිතල කරන දෙයක් නෙමේ ඉබේම වෙන දෙයක්. ඉතින් උනුත් මට ලොකු ලයින් දෙනව.

    ඒ උනාට මට තේරිච්ච දෙයක් තමයි. උන් හෙන හොඳයි ගතිගුණ මම තමයි මේ විකාර ඔලුවෙ තියන් ඉන්නෙ කියල. ඊයෙ මට හිස කැක්කුමක් හැදිල යාලුවෙක්ට කිව්ව. ඕක ඇහිල මාව ඩොන්ට් කෙයා ඉන්න රෙසිප්ෂන් එකේ කෙල්ලෙක් මට වෝටර් බොට්ල් එකක් එක්ක පෙනඩෝල් කාඩ් එකක් අරන් ඇවිත් ටේබල් එක උඩ තියල මූන බලල මේක බොන්න කියල හිනා නොවී අනිත් පැත්ත හැරිල ගියා යන්න. මම යාලුවගෙන් ඇහුව උබ අරුන්ගෙන් පෙනඩෝල් ඇහුවද කියල ඌ නෑ කිව්ව.

    මට ඕන මේ ලොකු සීන් ගතිය නැති කරන් උන් එක්ක ශේප් එකේ හොඳින් ඉන්න. ඒත් මට මේක පට්ට අමාරුයි. හැම තිස්සෙම හිතෙන්නේ උන්ට වඩා මම උසස් මට විශේෂ ට්‍රීට්මන්ට් ඕන කියල. මගෙත් එක්ක ඉන්න අනිත් උන් එක්ක උන් හොඳින් ඉන්නව කතා බහ කරල.

    මගේ මේ කෙහෙල්මල් ලොකු කම නිසා කිසි ෆන් එකකුත් නෑ කිසි ගතියකුත් නෑ.

    මේක අයින් කරගන්න විදියක් කියපන් බන්. :(:confused::frown:

    හීනමානය

    mohen_mula_wela.png
     
    • Like
    Reactions: windows_ubuntu

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    ඉසසර මමත් ඔහොමනෙ බන්. පස්සෙ මමනම් ලොකුකම අතඇරලා නෝමල් ඉන්න පටන් ගත්තා, පස්සෙ මිනිස්සුත් හුගක් සමීප වෙනවා වගේ තෙරුනා. කෑලිත් බරක් සෙට් උනා😋(ලොකු සීන් කාලෙ කෑල්ලක් දදාගන්න හෙනම කට්ටක් කෑවෙ, කොහද උනුත් ආපිට මටත් රෙස්පට් පෙන්නුවනෙ). උන ලොකුම වාසිය තමයි කෑලි වලින් අඩුවක් නොවුන එක. හැබැයි දැන් හිතෙනව බාල්දු උනා වැඩිද කියලත්😒( ඇය් කලින් ලොකුසීන් එකෙන් රෙස්පෙක්ට් කරලා කතා කරපු එවුන් ට්‍රිප් යන්න, උන්ගෙ වැඩ වලට වගේ මාව සම්බනද කරගන්න මගෙන් ඇහිල්ලක් නෑ කල් ඇතුවම උන් මගෙ නමදදාගෙන අන්තිමටතමය් මට කියන්නෙ හරියට මම උන්ගෙ. දේපලක් වගෙ )
     
    • Like
    Reactions: virginboy27

    ඹටත් ඕකම තමයි අවුල. ෆ්‍රෙන්ඩ්ලි උනාම උන් නිකන් සීමාවක් නොදැන ඕවර් යනව. රෙස්පෙක්ට් කරන්නෑ. උන්ගෙ ගානට දාගන්නව. අනේ මංද බන්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,434
    113
    mehema karapan

    umbe yatathe ho umbe appointment ekata pahalin inna un ekka office eke podi watayak yana gaman (wash room yaddi, kanna yaddi, gedara yaddi, wadata eddi & etc) podda podda kathawata alla ganin.wadi dewal one na. demawpiyo, partner, daruwo saneepen innawada?corona kale monada kale?winodansha monada wage podi podi dewal ahapan.

    loku kama kiyana de pennala wadak na ban un umbawa ganan ganne na. unge hitha dinagannai balanna one. ethakota umba hithannewath nathi widiyata umbata gawurawen salakanna patan gannawa. un tea ekak bonna giyath issellama umbawa mathak wenawa.

    umbe jiwithe godak wenas wei karala balapan. man karana nisa kiyanne.
     
    ඔව් බන් මාත් ටිකක් ලොකුලයින් අයින් කරගෙන ශේප් එකේ ඉන්න බලන්න ඕන. මම උන්ව ගනන්ගත්තෙ නැති උනාට උන් අතර ඉන්නව ගති ගුණ හොද උන්.
     
    hama tissema hitapan mata wada porawal me loke innawa kiyala. umabata pahalin inna ekek igena gena umbata wada thanakata ennath bari kamak na ban. edata un umbawa ganan ganna ekakwath na. habi un ekka umba ada hondata hitiyoth un dakka thana umbath ekka katha karai
     
    • Like
    Reactions: virginboy27

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    mehema karapan

    umbe yatathe ho umbe appointment ekata pahalin inna un ekka office eke podi watayak yana gaman (wash room yaddi, kanna yaddi, gedara yaddi, wadata eddi & etc) podda podda kathawata alla ganin.wadi dewal one na. demawpiyo, partner, daruwo saneepen innawada?corona kale monada kale?winodansha monada wage podi podi dewal ahapan.

    loku kama kiyana de pennala wadak na ban un umbawa ganan ganne na. unge hitha dinagannai balanna one. ethakota umba hithannewath nathi widiyata umbata gawurawen salakanna patan gannawa. un tea ekak bonna giyath issellama umbawa mathak wenawa.

    umbe jiwithe godak wenas wei karala balapan. man karana nisa kiyanne.
    :)
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    දැන් නංගි කෙනෙක් බොස් වෙච්ච එක ඉවරද?

    Next episode -

    තේ හදන ඇන්ටි තේ එකට සීනි දානවා වැඩියි.. ඇන්ටි තරහ කරගන් නැතුව සීනි අඩුවෙන් දාන්න කියලා කියන්නේ කොහොමද මචන්? මන් ගැන මුකුත් හිතයිද බන්..