Loku Seen Pennana Kellanta Ridenna

Mr.Wedda

Active member
  • Jun 1, 2018
    619
    80
    28
    ලොකු සීන් පෙන්නන කෙල්ලෙක්ට රිදෙන්න යවන්න හොද fb picture post ටිකක් මට දීපල්ලකෝ..

    1494.jpg
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    උබේ පාඩුවේ උබේ ගමන පලයන්. සල්ලි ටිකක් හම්බ කරන් හොද BMW එකක් අරන් පලයන්. කෙල්ලෝ ලොවෙත් උබේ පස්සෙන් එනවා. fb ගොන් පොස්ට් දල කෙල්ලන්ට රිද්දන්න ba බන්. උබ විහිළුවක් වෙනවා විතරයි.
     
    May 30, 2017
    119
    26
    0
    Loku scene pennana kellanta penna umbe post danna yanawa kiyanne umbe unge loku scene walata chater wenawa kiyana eka ne oiii.... Owa mukuth danne nathuwa umbe paduwe hitiyanan loku scene walata salenna deyak naha.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    උබේ පාඩුවේ උබේ ගමන පලයන්. සල්ලි ටිකක් හම්බ කරන් හොද BMW එකක් අරන් පලයන්. කෙල්ලෝ ලොවෙත් උබේ පස්සෙන් එනවා. fb ගොන් පොස්ට් දල කෙල්ලන්ට රිද්දන්න ba බන්. උබ විහිළුවක් වෙනවා විතරයි.

    aniwa thamnge diyunuwa thama hodhama ayude
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    Ubala kiyanawa wage mama mage target ekata yanawa.. Meka love ekakma newei machan.. athal kokkak.. ekith ehema thama.. den mawath athal ekata aragana. a hinda tikak ridenna danna one..

    උබේ පාඩුවේ උබේ ගමන පලයන්. සල්ලි ටිකක් හම්බ කරන් හොද BMW එකක් අරන් පලයන්. කෙල්ලෝ ලොවෙත් උබේ පස්සෙන් එනවා. fb ගොන් පොස්ට් දල කෙල්ලන්ට රිද්දන්න ba බන්. උබ විහිළුවක් වෙනවා විතරයි.

    Loku scene pennana kellanta penna umbe post danna yanawa kiyanne umbe unge loku scene walata chater wenawa kiyana eka ne oiii.... Owa mukuth danne nathuwa umbe paduwe hitiyanan loku scene walata salenna deyak naha.

    aniwa thamnge diyunuwa thama hodhama ayude
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    උබේ පාඩුවේ උබේ ගමන පලයන්. සල්ලි ටිකක් හම්බ කරන් හොද BMW එකක් අරන් පලයන්. කෙල්ලෝ ලොවෙත් උබේ පස්සෙන් එනවා. fb ගොන් පොස්ට් දල කෙල්ලන්ට රිද්දන්න ba බන්. උබ විහිළුවක් වෙනවා විතරයි.

    well said :yes::yes::yes:
     
    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    උබේ පාඩුවේ උබේ ගමන පලයන්. සල්ලි ටිකක් හම්බ කරන් හොද BMW එකක් අරන් පලයන්. කෙල්ලෝ ලොවෙත් උබේ පස්සෙන් එනවා. fb ගොන් පොස්ට් දල කෙල්ලන්ට රිද්දන්න ba බන්. උබ විහිළුවක් වෙනවා විතරයි.

    100% True, Athdakeemen umbatama therei :yes: