LOLC එකේ CEO කවුද මචන්ලා ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    lolc finance එකේ CEO කවුද මචන්ලා ? CEO/Chairman E-mail/Phone Number එකක් හොයාගන්න විදියක් නැද්ද ?
     
    Last edited:
    • Haha
    Reactions: talkingtom

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    awoth naduwak

    dan monawada wela thiyenne kiyapanko??
    මම PVT LTD BR එකට Company එකට Payment Gateway එකක් ගත්තා LOLC එකෙන්. එකේ Online Banking එකෙන් bank statement එකේ එන්නේ Company Name එකේ නමේ මගේ Personal Name එක.

    ඒ මදිවට sms alert එන Number එකට දාලා තියෙන්නේ Persoanl Number එක මම බිස්නස් Number එක දාන්න කිව්වේ

    එයාල කරපු වැරදීමට මට Company latterhead එකෙන් ලියුම් එවන්න කිව්වා මම යැව්වා එත් වෙනස් කරේ නැහැ එව්වා.

    වැඩේ කරලා දුන්න කට්ටිය Phone Answer කරන්නේ නැහැ දැන්

    Hotline එකට කතා කළාම head office එකෙන් Open කරපු Account එකක් කියලා head office එකේ අංකය දෙනවා.

    head office අංකයට කතා කළාම එතනින් වෙන අංකයක් දෙනවා

    ඒ අංකයට කතා කළාම එයා නමේ කියලා තව අංකයක් දෙනවා එකට කතා කරන්න කියලා

    ඒ අංකයට කතා කළාම තව අංකයක් දෙනවා ඔහොම ඔහොම 4-5 දෙනෙක් ට කතා කරලා අදාළ තැන හොයාගත්තා එත් එයාලා කියනවා ශාකාවට යන්න කියලා.

    ශාකාවට ඊයේ ගියා එයාලා කියනවා මේක head office එකෙන් Open කල එකක් නිසා එයාලට කියන්න කියලා. එහෙම කියලා අය කියනවා මට Latter එකක් අරගෙන එන්න කියලා වෙනස් කරන්න ඕනේ ඒවා ලියලා එයාලා මොකද කරන්න පුලුවන් කියලා බලමු කියලා, එයාලා වරදපු ඒවාට මම ලියුම් ලියන්න මොකටද කියලා මට හිතුණා..........
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    serama aragena gihin, wede karapu ekage table eke issaraha wadi wela hada ganin.

    samaharawita uba dunna details weradi ethi.

    mokada kiriye thawath minissu owa karala ethi, eth mehema weraduna kiyala thread dala neha.

    oya ubata una awul serama wela eththe uba pissu kelapu nisa misak wena minissunge weradi newei.

    LOLC eke inna ewun oya 1st time newei neda oya wede karanne, thawath minissunge karala ethi neda.
     
    ශාකාවකින් කරපු වැඩක් නමේ මේක ශාකාවට Document නම් දුන්නා ඒවා කුරියර් කරා කොලබට Call කරලා විස්තර අරගෙන fill කරේ ඔකොම
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,769
    1
    58,012
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම උඹට හොඳ උපදෙසක් දෙන්නම්.

    ඔය වගේ වැඩ කරන්න එකවුන්ටන් කෙනෙක් හයර් කරන්න. මාසෙට දවස් දෙකක් තුනක් වැඩ කරන්න කියල පඩියක් කතා කරගන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මම උඹට හොඳ උපදෙසක් දෙන්නම්.

    ඔය වගේ වැඩ කරන්න එකවුන්ටන් කෙනෙක් හයර් කරන්න. මාසෙට දවස් දෙකක් තුනක් වැඩ කරන්න කියල පඩියක් කතා කරගන්න.
    ඉන්නවා බන් එහෙම කෙනක් එළකිරි එකේම කෙනක් එයා තමයි මට ලියාපදිංචි කරලා දුන්නේ

    Service එක හරිම හොදයි එයාගේ ඕනේ හෙල්ප් එකක් කරනවා.

    එයා කිව්ව්ව මට Account එකත් Open කරලා දෙන්නම් කියලා Bank එකකින් එත් ipg එක එයා කියන තැන පට්ට ගනම් එක නිසා මට ඕනේ තැනින් ගන්න ගියේ.

    Hotline ekata katha karala Regional manager knkge number ekak illaganna. eyata katha krnna
    හරි මම එහෙම බලන්නම්
     
    • Like
    Reactions: topkollek

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    lolc finance එකේ CEO කවුද මචන්ලා ? CEO/Chairman E-mail/Phone Number එකක් හොයාගන්න විදියක් නැද්ද ?
    lolc බොසා නදුන්ගෙ අම්මගෙන් බැනුම් අහන්නයි යන්නේ..

    ආව් ඩඩා ඩඩ්ඩ ඩඩා :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    Mocking Season 1 GIF by Friends
    Mocking The Grinch GIF by NBC
    mocking big brother GIF by globaltv
     
    • Haha
    Reactions: Zeuz

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ඉශාර නානයක්කාරට කතා කරපන්..
    සට ගාලා කරලා දෙයි 😎
    නෑ මට ඕනේ කරගන්න නමේ උන්ගේ සේවකයෝ ගේ කෙරුවාම කියලා දෙන්න බන් උන් වැරදියට දාපුවා හදන්න මගෙන් ලියුම් ඉල්ලනවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,567
    124,826
    113
    දෙහිවල
    නෑ මට ඕනේ කරගන්න නමේ උන්ගේ සේවකයෝ ගේ කෙරුවාම කියලා දෙන්න බන් උන් වැරදියට දාපුවා හදන්න මගෙන් ලියුම් ඉල්ලනවා
    ඕනකරන ලියකියවිලි අරගෙන ගිහින් වාදීවේයන් එතන.
    නැගිටින්න එපා වැඩේ වෙනකන්
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,769
    1
    58,012
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ මට ඕනේ කරගන්න නමේ උන්ගේ සේවකයෝ ගේ කෙරුවාම කියලා දෙන්න බන් උන් වැරදියට දාපුවා හදන්න මගෙන් ලියුම් ඉල්ලනවා
    ලියුම් එකක් බැරිනම් දහයක් දීල හරි තමන්ගේ වැඩේ කරගන්න. උන් ඔය ලියුම් ඉල්ලන්නේ සාධාරණ හේතුවකට.

    එකවුන්ට් එකක මොනවාහරි වෙනසක් කරනවා නම් document trail එකක් උන් තියාගන්න ඕන.

    වැරැද්ද උන්ගේ නම් උඹ ලියුමේ ලියපන්

    * මම ඉල්ලුවේ මෙහෙම එකක් දුන්නේ මේක, එක හරියට හදපල්ලා කියල
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    නෑ මට ඕනේ කරගන්න නමේ උන්ගේ සේවකයෝ ගේ කෙරුවාම කියලා දෙන්න බන් උන් වැරදියට දාපුවා හදන්න මගෙන් ලියුම් ඉල්ලනවා
    Branch eke un ekka case dagena Cheque pass krgnna/ OD daganna ehema future ekedi case wei . (in case)
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මම PVT LTD BR එකට Company එකට Payment Gateway එකක් ගත්තා LOLC එකෙන්. එකේ Online Banking එකෙන් bank statement එකේ එන්නේ Company Name එකේ නමේ මගේ Personal Name එක.

    ඒ මදිවට sms alert එන Number එකට දාලා තියෙන්නේ Persoanl Number එක මම බිස්නස් Number එක දාන්න කිව්වේ

    එයාල කරපු වැරදීමට මට Company latterhead එකෙන් ලියුම් එවන්න කිව්වා මම යැව්වා එත් වෙනස් කරේ නැහැ එව්වා.

    වැඩේ කරලා දුන්න කට්ටිය Phone Answer කරන්නේ නැහැ දැන්

    Hotline එකට කතා කළාම head office එකෙන් Open කරපු Account එකක් කියලා head office එකේ අංකය දෙනවා.

    head office අංකයට කතා කළාම එතනින් වෙන අංකයක් දෙනවා

    ඒ අංකයට කතා කළාම එයා නමේ කියලා තව අංකයක් දෙනවා එකට කතා කරන්න කියලා

    ඒ අංකයට කතා කළාම තව අංකයක් දෙනවා ඔහොම ඔහොම 4-5 දෙනෙක් ට කතා කරලා අදාළ තැන හොයාගත්තා එත් එයාලා කියනවා ශාකාවට යන්න කියලා.

    ශාකාවට ඊයේ ගියා එයාලා කියනවා මේක head office එකෙන් Open කල එකක් නිසා එයාලට කියන්න කියලා. එහෙම කියලා අය කියනවා මට Latter එකක් අරගෙන එන්න කියලා වෙනස් කරන්න ඕනේ ඒවා ලියලා එයාලා මොකද කරන්න පුලුවන් කියලා බලමු කියලා, එයාලා වරදපු ඒවාට මම ලියුම් ලියන්න මොකටද කියලා මට හිතුණා..........

    ඉතින් PVT Reg. නම් Payhere වගේ ගියේ නැත්තේ ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ලියුම් එකක් බැරිනම් දහයක් දීල හරි තමන්ගේ වැඩේ කරගන්න. උන් ඔය ලියුම් ඉල්ලන්නේ සාධාරණ හේතුවකට.

    එකවුන්ට් එකක මොනවාහරි වෙනසක් කරනවා නම් document trail එකක් උන් තියාගන්න ඕන.

    වැරැද්ද උන්ගේ නම් උඹ ලියුමේ ලියපන්

    * මම ඉල්ලුවේ මෙහෙම එකක් දුන්නේ මේක, එක හරියට හදපල්ලා කියල
    ලියුම් දුන්නා බන් 5 වැනිදා උන් එත් වෙනස් කරන්නේ නැහැ Phone Number එක

    bank statement එකේ නම Personal Name එක එන්නේ එකට වෙනම කිව්වා එක අයින් කරලා නැහැ
    ඉතින් PVT Reg. නම් Payhere වගේ ගියේ නැත්තේ ?
    එකේ Limite තියෙනවා

    හැක් වෙලා තියෙන නිසා කට්ටිය එකට ගෙවන්න අකමැති

    වැදගත් ම දේ Payment දවසෙන් එන්නේ නැහැ දවස් 3-4 යනවා කියනවා සමහරු මට එකනම් පෙන්න ම බෑ

    3rd party ඒවා අවුල්

    Branch eke un ekka case dagena Cheque pass krgnna/ OD daganna ehema future ekedi case wei . (in case)
    ශාකාවේ එක්ක මේකේ සම්බන්ධතාවයක් නැහැ මචෝ මේක ඇරලා තියෙන්නේ හෙඩ්ඔපිස් එකෙන්
    ------ Post added on Dec 30, 2022 at 9:30 AM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    නදුන්ව බ්ලැක්ලිස්ට් දානව දැන් හැම කම්පැනි එකම. උබනම් අනේ මන්ද වැඩක් කරොත් රුවිතෙට. උබ හරියට කතා කරන්නෙ නෑ නේද උන් එක්ක බයිල ගහල බුල කෙලල කෙල උනාම මෙකේ කියනව. මම හිතන්නෑ උබටම වෙන්නෙ අනික් උන්ට නොවෙන්නෙ ඇයි කියල.

    පොඩ්ඩක් පෙන්නමුද ඕක කවන්සලර් කෙනෙක්ට? සිරීයස් කියන්නෙ