lolc finance එකේ CEO කවුද මචන්ලා ? CEO/Chairman E-mail/Phone Number එකක් හොයාගන්න විදියක් නැද්ද ?
Last edited:
මම PVT LTD BR එකට Company එකට Payment Gateway එකක් ගත්තා LOLC එකෙන්. එකේ Online Banking එකෙන් bank statement එකේ එන්නේ Company Name එකේ නමේ මගේ Personal Name එක.awoth naduwak
dan monawada wela thiyenne kiyapanko??
මම PVT LTD BR එකට Company එකට Payment Gateway එකක් ගත්තා LOLC එකෙන්. එකේ Online Banking එකෙන් bank statement එකේ එන්නේ Company Name එකේ නමේ මගේ Personal Name එක.
ඒ මදිවට sms alert එන Number එකට දාලා තියෙන්නේ Persoanl Number එක මම බිස්නස් Number එක දාන්න කිව්වේ
එයාල කරපු වැරදීමට මට Company latterhead එකෙන් ලියුම් එවන්න කිව්වා මම යැව්වා එත් වෙනස් කරේ නැහැ එව්වා.
වැඩේ කරලා දුන්න කට්ටිය Phone Answer කරන්නේ නැහැ දැන්
Hotline එකට කතා කළාම head office එකෙන් Open කරපු Account එකක් කියලා head office එකේ අංකය දෙනවා.
head office අංකයට කතා කළාම එතනින් වෙන අංකයක් දෙනවා
ඒ අංකයට කතා කළාම එයා නමේ කියලා තව අංකයක් දෙනවා එකට කතා කරන්න කියලා
ඒ අංකයට කතා කළාම තව අංකයක් දෙනවා ඔහොම ඔහොම 4-5 දෙනෙක් ට කතා කරලා අදාළ තැන හොයාගත්තා එත් එයාලා කියනවා ශාකාවට යන්න කියලා.
ශාකාවට ඊයේ ගියා එයාලා කියනවා මේක head office එකෙන් Open කල එකක් නිසා එයාලට කියන්න කියලා. එහෙම කියලා අය කියනවා මට Latter එකක් අරගෙන එන්න කියලා වෙනස් කරන්න ඕනේ ඒවා ලියලා එයාලා මොකද කරන්න පුලුවන් කියලා බලමු කියලා, එයාලා වරදපු ඒවාට මම ලියුම් ලියන්න මොකටද කියලා මට හිතුණා..........
ශාකාවකින් කරපු වැඩක් නමේ මේක ශාකාවට Document නම් දුන්නා ඒවා කුරියර් කරා කොලබට Call කරලා විස්තර අරගෙන fill කරේ ඔකොමserama aragena gihin, wede karapu ekage table eke issaraha wadi wela hada ganin.
samaharawita uba dunna details weradi ethi.
mokada kiriye thawath minissu owa karala ethi, eth mehema weraduna kiyala thread dala neha.
oya ubata una awul serama wela eththe uba pissu kelapu nisa misak wena minissunge weradi newei.
LOLC eke inna ewun oya 1st time newei neda oya wede karanne, thawath minissunge karala ethi neda.
ඉන්නවා බන් එහෙම කෙනක් එළකිරි එකේම කෙනක් එයා තමයි මට ලියාපදිංචි කරලා දුන්නේමම උඹට හොඳ උපදෙසක් දෙන්නම්.
ඔය වගේ වැඩ කරන්න එකවුන්ටන් කෙනෙක් හයර් කරන්න. මාසෙට දවස් දෙකක් තුනක් වැඩ කරන්න කියල පඩියක් කතා කරගන්න.
හරි මම එහෙම බලන්නම්Hotline ekata katha karala Regional manager knkge number ekak illaganna. eyata katha krnna
lolc බොසා නදුන්ගෙ අම්මගෙන් බැනුම් අහන්නයි යන්නේ..lolc finance එකේ CEO කවුද මචන්ලා ? CEO/Chairman E-mail/Phone Number එකක් හොයාගන්න විදියක් නැද්ද ?
ඉශාර නානයක්කාරට කතා කරපන්..lolc finance එකේ CEO කවුද මචන්ලා ? CEO/Chairman E-mail/Phone Number එකක් හොයාගන්න විදියක් නැද්ද ?
සුදු ලෑන්ඩ්මාස්ටර් එකක් එවයි මුටඉශාර නානයක්කාරට කතා කරපන්..
සට ගාලා කරලා දෙයි![]()
නෑ මට ඕනේ කරගන්න නමේ උන්ගේ සේවකයෝ ගේ කෙරුවාම කියලා දෙන්න බන් උන් වැරදියට දාපුවා හදන්න මගෙන් ලියුම් ඉල්ලනවාඉශාර නානයක්කාරට කතා කරපන්..
සට ගාලා කරලා දෙයි![]()
ඕනකරන ලියකියවිලි අරගෙන ගිහින් වාදීවේයන් එතන.නෑ මට ඕනේ කරගන්න නමේ උන්ගේ සේවකයෝ ගේ කෙරුවාම කියලා දෙන්න බන් උන් වැරදියට දාපුවා හදන්න මගෙන් ලියුම් ඉල්ලනවා
ලියුම් එකක් බැරිනම් දහයක් දීල හරි තමන්ගේ වැඩේ කරගන්න. උන් ඔය ලියුම් ඉල්ලන්නේ සාධාරණ හේතුවකට.නෑ මට ඕනේ කරගන්න නමේ උන්ගේ සේවකයෝ ගේ කෙරුවාම කියලා දෙන්න බන් උන් වැරදියට දාපුවා හදන්න මගෙන් ලියුම් ඉල්ලනවා
Branch eke un ekka case dagena Cheque pass krgnna/ OD daganna ehema future ekedi case wei . (in case)නෑ මට ඕනේ කරගන්න නමේ උන්ගේ සේවකයෝ ගේ කෙරුවාම කියලා දෙන්න බන් උන් වැරදියට දාපුවා හදන්න මගෙන් ලියුම් ඉල්ලනවා
මම PVT LTD BR එකට Company එකට Payment Gateway එකක් ගත්තා LOLC එකෙන්. එකේ Online Banking එකෙන් bank statement එකේ එන්නේ Company Name එකේ නමේ මගේ Personal Name එක.
ඒ මදිවට sms alert එන Number එකට දාලා තියෙන්නේ Persoanl Number එක මම බිස්නස් Number එක දාන්න කිව්වේ
එයාල කරපු වැරදීමට මට Company latterhead එකෙන් ලියුම් එවන්න කිව්වා මම යැව්වා එත් වෙනස් කරේ නැහැ එව්වා.
වැඩේ කරලා දුන්න කට්ටිය Phone Answer කරන්නේ නැහැ දැන්
Hotline එකට කතා කළාම head office එකෙන් Open කරපු Account එකක් කියලා head office එකේ අංකය දෙනවා.
head office අංකයට කතා කළාම එතනින් වෙන අංකයක් දෙනවා
ඒ අංකයට කතා කළාම එයා නමේ කියලා තව අංකයක් දෙනවා එකට කතා කරන්න කියලා
ඒ අංකයට කතා කළාම තව අංකයක් දෙනවා ඔහොම ඔහොම 4-5 දෙනෙක් ට කතා කරලා අදාළ තැන හොයාගත්තා එත් එයාලා කියනවා ශාකාවට යන්න කියලා.
ශාකාවට ඊයේ ගියා එයාලා කියනවා මේක head office එකෙන් Open කල එකක් නිසා එයාලට කියන්න කියලා. එහෙම කියලා අය කියනවා මට Latter එකක් අරගෙන එන්න කියලා වෙනස් කරන්න ඕනේ ඒවා ලියලා එයාලා මොකද කරන්න පුලුවන් කියලා බලමු කියලා, එයාලා වරදපු ඒවාට මම ලියුම් ලියන්න මොකටද කියලා මට හිතුණා..........
ලියුම් දුන්නා බන් 5 වැනිදා උන් එත් වෙනස් කරන්නේ නැහැ Phone Number එකලියුම් එකක් බැරිනම් දහයක් දීල හරි තමන්ගේ වැඩේ කරගන්න. උන් ඔය ලියුම් ඉල්ලන්නේ සාධාරණ හේතුවකට.
එකවුන්ට් එකක මොනවාහරි වෙනසක් කරනවා නම් document trail එකක් උන් තියාගන්න ඕන.
වැරැද්ද උන්ගේ නම් උඹ ලියුමේ ලියපන්
* මම ඉල්ලුවේ මෙහෙම එකක් දුන්නේ මේක, එක හරියට හදපල්ලා කියල
එකේ Limite තියෙනවාඉතින් PVT Reg. නම් Payhere වගේ ගියේ නැත්තේ ?
ශාකාවේ එක්ක මේකේ සම්බන්ධතාවයක් නැහැ මචෝ මේක ඇරලා තියෙන්නේ හෙඩ්ඔපිස් එකෙන්Branch eke un ekka case dagena Cheque pass krgnna/ OD daganna ehema future ekedi case wei . (in case)