මෙච්චර කල් නොමිලේ Bank transfers දීපු එකට 25LKR convenience fee එකක් ගහල. 


hmmbusiness ban ithin
50k නේ බං.
ඉස්සර ඉඳන් මාගෙන් other bank නම් Rs. 30 charge කරා නේ බං.
ඔය 25 ලාබ ගන්න ඒ හුප්ටෙ බැංකුකවෙ සල්ලි දන්නෙ මොකෝ බන්.. ඔච්චර transection තියනවද
එහෙමද. මම කීවෙ lolc account එකෙන් නෙවේ බං.LOLC අකවුන්ට් එකකින් වෙන ඕනැම බෑන්ක් එකකට නොමිලේ තිබ්බෙ ඊයෙ වෙනකංම
Hmm aparade ithin30 ganne lankapay eken. realtime domestic payment yanne cefts haraha. mechcharakal e fee eka un bare karala denna atte
ඒකත් හැබෑවඉතින් 25 ගානෙ අවුරුදු ගානක් තිස්සෙ කීයක් ඉතුරු වෙන්න ඇද්ද.
"Watch the pennies, and the dollars will take care of themselves."
Hard cash denna eliyata bahinna epaiai ochchara bank transfer karanne?
ඔව් නේATM cash withdrawal walatath shot eka dei.
ආයෙ ඉතින් FOC වෙන්නෑ Frimi එකත් ආයෙ FOC වුණේ නෑනෙFOC wena ekak nathda
Dan okata company wedine neah???මෙච්චර කල් නොමිලේ Bank transfers දීපු එකට 25LKR convenience fee එකක් ගහල.![]()