LOLC iPay හුප්Pay වෙයි

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉස්සර ඉඳන් මාගෙන් other bank නම් Rs. 30 charge කරා නේ බං.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    ඔය 25 ලාබ ගන්න ඒ හුප්ටෙ බැංකුකවෙ සල්ලි දන්නෙ මොකෝ බන්.. ඔච්චර transection තියනවද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    business ban ithin
    hmm


    🥲

    50k නේ බං.

    25 LOLC to other bank

    ඉස්සර ඉඳන් මාගෙන් other bank නම් Rs. 30 charge කරා නේ බං.

    LOLC අකවුන්ට් එකකින් වෙන ඕනැම බෑන්ක් එකකට නොමිලේ තිබ්බෙ ඊයෙ වෙනකංම

    ඔය 25 ලාබ ගන්න ඒ හුප්ටෙ බැංකුකවෙ සල්ලි දන්නෙ මොකෝ බන්.. ඔච්චර transection තියනවද

    ඉතින් 25 ගානෙ අවුරුදු ගානක් තිස්සෙ කීයක් ඉතුරු වෙන්න ඇද්ද.

    "Watch the pennies, and the dollars will take care of themselves."
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Normal... unuth busienss ekak bn karanne.
    Mobile App mulin enakota free denawa promote kara ganna.

    Frimi / Flash.... me okkkoma ehemai.
    dan Q+ free passe ekath fees add karavi.
     
    • Sad
    Reactions: Hyaenidae

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    LOLC අකවුන්ට් එකකින් වෙන ඕනැම බෑන්ක් එකකට නොමිලේ තිබ්බෙ ඊයෙ වෙනකංම
    එහෙමද. මම කීවෙ lolc account එකෙන් නෙවේ බං.
     
    • Sad
    Reactions: Hyaenidae