LOLC IT scholarship එකක් ගැන දන්නවද ?? උදව්?
LOLC එකෙන් IT Scholarship තියනවා කියල කිව්වා මේ ගැන වැඩි විස්තර දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න පුලුවන්ද? Informatics Institute of Technology - Colombo මේකේ තමා තියෙන්නේ හෙට exam එකක් තියනවා කියල ලියුමක් අව, වැඩි විස්තර ටිකක් තියනම් හොදයි, LOLC එකෙන් ඇහුවම වැඩි විස්තරයක් කිව්වේ නෑ ජොබ් එක කරන ගමන් තමයි මේක කරන්න වෙන්නේ කියල කිව්වා, දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර ටිකක් දෙන්න,

are you????