lolc saving account help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    lolc saving account තියෙනවා ද උබලට ?

    ipay වලට මට saving account එකක් හදා ගන්න කිව්වා.

    lolc saving account වලට Online Banking ලැබෙනවා ද ? Account එකට එන සල්ලි වෙන Bank වලට මාරු කරන්න පුළුවන් ද ?
     
    • Like
    Reactions: kinkon