LOLC Technologies

hin putha

Active member
  • Jun 3, 2015
    320
    80
    28
    machan lolc it eke internship ekak set una but aettama mama lokuwata danne unge weda gena. samanyen mona wage projects da karanneh intern kenekta hodada wage ewa. poddak danna kenek innawa nm podi wistarayak denawada. loku uduwak
     
    • Like
    Reactions: kinkon and B.Chat

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    අපෝ මම නම් යන් නෑ කෙලින් කියන් එපැයි දැන් හොද ද මන්දා ගෙවීම් නම් අන්තිමයි ඔකුන්ගේ අපෝ
     
    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    අපෝ මම නම් යන් නෑ කෙලින් කියන් එපැයි දැන් හොද ද මන්දා ගෙවීම් නම් අන්තිමයි ඔකුන්ගේ අපෝ
    gewana gananm beluwe ne bn . internship ehekata hodada kiyala beluwe

    b

    but parissamen. ubawa interview karanna inna ekagenma uba ahala tibboth ehema :LOL:
    ehema unot hambuna eka akulan gedra yanna wenneh
    ------ Post added on Mar 30, 2022 at 11:53 AM

    internal systems thama hadanne un ne wadiyenm
    godakma banking side neh
    ------ Post added on Mar 30, 2022 at 11:53 AM

    තැන හොදයි.
    podi wistarayak dethekida bn. uba weda karala thida etana.
    ------ Post added on Mar 30, 2022 at 11:54 AM
     
    • Like
    Reactions: B.Chat

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,421
    124,210
    113
    දෙහිවල
    podi wistarayak dethekida bn. uba weda karala thida etana.
    ------ Post added on Mar 30, 2022 at 11:54 AM
    මම පොඩි කාලයක් වැඩකරා LOLC රාජගිරිය හෙඩ් ඔෆ්ස් එකේ.
    දැන් ටිකක් කල්. ඒ දවස්වල ඔක්කොම එකම තැන තිබ්බේ. දැන් මම හිතන්නේ නාවලද කොහෙද?
    කොල්ලෝ ටික එක්ක කතාකරද්දී හොද තැනක් වගේ කතාකරේ. දැනුත් අවුලක් නැහැ.
     
    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    මම පොඩි කාලයක් වැඩකරා LOLC රාජගිරිය හෙඩ් ඔෆ්ස් එකේ.
    දැන් ටිකක් කල්. ඒ දවස්වල ඔක්කොම එකම තැන තිබ්බේ. දැන් මම හිතන්නේ නාවලද කොහෙද?
    කොල්ලෝ ටික එක්ක කතාකරද්දී හොද තැනක් වගේ කතාකරේ. දැනුත් අවුලක් නැහැ.
    thanx machan
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    gewana gananm beluwe ne bn . internship ehekata hodada kiyala beluwe

    ehema unot hambuna eka akulan gedra yanna wenneh
    ------ Post added on Mar 30, 2022 at 11:53 AM

    godakma banking side neh
    ------ Post added on Mar 30, 2022 at 11:53 AM

    podi wistarayak dethekida bn. uba weda karala thida etana.
    ------ Post added on Mar 30, 2022 at 11:54 AM
    yes, banking side, backend development wage thama godakm thiyenne, frontend eva godak outsource karala thiyenne
     
    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    Issara internship gatte 2 years innawa kiyla agreement1k accept krapu unwa.(2 yearsma internship newei)
    Den nm kohomda dannee
    Ow bn mata aurudu 5hak offer kara mama be kiwa. 1 year intern witarai okay kiwe. But mama tama confirm kare neh. Un email euwet.neh tama ekai me beluwe. Tena hodaida kiyala