ඔන්න යාලුවනේ.....තවත් අලුත්ම ෆිල්ම් එකක් ගැන විස්තර ගෙනාවා.ඒ තමයි Killer Elite.. මේ ෆිල්ම් එකනම් බලන්න වටින ජාතියේ එකක්...මොකද දන්නවද ඔයාලට මතකද එක්ස්පෙන්ඩබල්ස් ෆිල්ම් එකේ ලී ක්‍රිස්ට්මස් නොහොත් ජේසන් ස්තැතන්ව.......Killer Elite ෆිල්ම් එකේ ඉන්නේ ජේසන් ස්තැතන්....හිතාගන්න පුලුවනිනේ ඔයලාට මේ ෆිල්ම් එක මොනවගේ ඇතිද කියලා නේද? හැබැයි මේක නිකුත් වෙන්න නියමිත මේ අවුරුද්දේ සැප්තැම්බර් 23 වෙනිදා......ඒ වෙනකම් ඉතින් අපිට බලාගෙන ඉන්න වෙනවා...


මෙන්න එහෙමනම් ෆිල්ම් ට්‍රේලර් එක......
වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......

-Lolipopz-



මෙන්න එහෙමනම් ෆිල්ම් ට්‍රේලර් එක......
වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......


-Lolipopz-
good work keep it up dude