-Lolipopz-

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න යාලුවනේ.....තවත් අලුත්ම ෆිල්ම් එකක් ගැන විස්තර ගෙනාවා.ඒ තමයි Killer Elite.. මේ ෆිල්ම් එකනම් බලන්න වටින ජාතියේ එකක්...මොකද දන්නවද ඔයාලට මතකද එක්ස්පෙන්ඩබල්ස් ෆිල්ම් එකේ ලී ක්‍රිස්ට්මස් නොහොත් ජේසන් ස්තැතන්ව.......Killer Elite ෆිල්ම් එකේ ඉන්නේ ජේසන් ස්තැතන්....හිතාගන්න පුලුවනිනේ ඔයලාට මේ ෆිල්ම් එක මොනවගේ ඇතිද කියලා නේද? හැබැයි මේක නිකුත් වෙන්න නියමිත මේ අවුරුද්දේ සැප්තැම්බර් 23 වෙනිදා......ඒ වෙනකම් ඉතින් අපිට බලාගෙන ඉන්න වෙනවා...:yes::yes::D

    Killer_Elite_000.jpg


    මෙන්න එහෙමනම් ෆිල්ම් ට්‍රේලර් එක......


    වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......:):)

    -Lolipopz-
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න එළකිරි යාලුවනේ....අරගෙන ලිල් හෝවි ආවා....මේ සැරේ කියන්න යන්නේ අලුත්ම මියුසික් ඇල්බම් එකක් ගැන.....ඒ තමයි ප්‍රසිද්ධ පොප් ගායිකාවක් වන බියෝන්සේ ගේ අලුත්ම ඇල්බම් එක ගැන.....ඒ බියොන්සේ-4 ඇල්බමය....මෙය ඩිස්ක් 2 කින් සමන්විතයි...ඒ අලුත්ම ට්‍රැර්ක්ස් 12 ක ඇල්බමයක් ලෙස සහ ට්‍රැක්ස් 6 කින් සමන්විත රීමික්ස් ඇල්බමයක් ලෙසයි......මෙය පොප් සහ Rnb අශ්‍රයේන් යන ඇල්බම් එකක් ලෙස හදුන්වන්න පුලුවන්.....බියෝන්සේ ට ආදරේ කරන හැමෝටම මේක හොද ආරන්චියක් වේවී......

    beyonce-4-cover-e1305782213195.jpg


    ඔන්න ඉතින් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දානවා...:):):):)

    http://www.filesonic.com/file/1303970834/(R&B,Pop) Beyonce – 4 (Deluxe Edition) – 2011, MP3 [mikkisays.net].rar

    වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......:):)

    -Lolipopz-
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න මගේ එළකිරි යාලුවනේ.....තවත් ෆිල්ම් එකක් ගැන අලුත් විස්තරයක් ගෙනවා....ඔයාලා හැමෝම හෑන්ගෝවර් බලලා තියෙනවා නේද.......මම නම් හිතන්නේ නැහැ මේ ෆිල්ම් එක බලපු නැති කෙනෙක් එළකිරි එකේ ඉන්නවා කියලා...ඔන්න හෑන්ගෝවර් පාර්ට් 2 රිලීස් වුනා.....ඉතින් ඒක හැමෝටම සතුට දනවන ආරන්චියක් වේවි කියලා මම හිතනවා.......මේ කතාව ගෙතිලා තියෙන්නේ යාලුවෝ 4 දෙනෙක් වටා....පිල්,ස්ටු,ඇලන්,ඩවුග්..........ඔවුන්ගේ හාස්‍යජනක, ත්‍රසජනක ක්‍රියා තමයි මේ ෆිල්ම් එක පුරාවට දිවෙන්නේ.......මේ වන විට මේ ෆිල්ම් එක බොක්ස් ඔෆිස් වාර්ත තබමින් තිරගත වෙනවා.මේ ෆිල්ම් එක සෑදීම සදහා ඇමෙරිකානු ඩොලර් 80,000,000 වැයවු බවයි සදහන් වෙන්නේ...

    Hangover%2B2%2BMovie%2BPoster.jpg


    මෙන්න එහෙමනම් ෆිල්ම් ට්‍රේලර් එක......


    වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......:):)

    -Lolipopz-
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න යාලුවනේ ලොලිපොප්ස් අරගෙන ලිල් හෝවි ආවා....නිකම් නෙවෙයි...අලුත්ම ෆිල්ම් එකක් ගැන විස්තර අරගෙන.....මේක නම් කාටත් සතුටු හිතෙන ආරන්චියක් වෙවි......මොකද මේ කියන්න යන්නේ ට්‍රාන්ස්ෆෝමර්ස් අලුත්ම ෆිල්ම් එක ගැන....ඔන්න ට්‍රාන්ස්ෆෝමර්ස් 3 වන ෆිල්ම් එක ට්‍රාන්ස්ෆෝමර්ස්:ඩාර්ක් ඔෆ් ද මූන් නමින් නිකුත් වෙන්න නියමිතයි.....වැඩි දවසක් බලාගෙන ඉන්න වෙන්නෙ නම් නැහැ...මොකද ට්‍රාන්ස්ෆෝමර්ස් 3 ෆිල්ම් එක ජූනි 29 රිලීස් වෙනවා.....හැබැයි කලින් ෆිල්ම්ස් වල හිටපු මේගන් ෆොක්ස් මේ ෆිල්ම් එකේ නැහැ කියලත් කියන්න ඔනි.....ඒ වෙනුවට ඉන්නේ රෝසි හන්ට්න්ගන් වයිට්ලි කියන නිළිය...මේක බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවයි කියලා මම හිතනවා...

    Transformers%2BDark%2Bof%2Bthe%2BMoon.jpeg


    මෙන්න එහෙමනම් ෆිල්ම් ට්‍රේලර් එක......


    වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......:):)

    -Lolipopz-
    lolipopz_gossipz_by_lil_hovi-d3kdtr3.jpg

     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න යාලුවනේ...ලොලිපොප්ස් ගොසිප්ස් අරගෙන එන මම ලිල් හෝවි.....ඔන්න මේ සැරේ අරගෙන එන්නේ අලුත්ම ඇනිමේශන් ෆිල්ම් එකක් ගැන....කාර්ස්-2....මතකයි නේ......ලයිට්නින්ග් මැක්කූයීන් ව නේද....?කාර්ස් 2 කතාවේ තේමා වෙලා තියෙන්නේ ලයිට්නින්ග් මැක්කූයීන් ග්‍රැන්ඩ් පික්ස් ලෝක ශුරතා තරගාවලියට ගොස් සිදුවන කතා පෙලක්...........මේ ෆිල්ම් එක රිලීස් වුනේ ජූනි 22 නිදා.....මෙහි ධාවන කාලය විනාඩි 112 ක්......ඉතින් මේ ෆිල්ම් එක හැමොටම ආසා හිතෙන ජාතියේ එකක් වේවි කියලා මම හිතනවා....
    Cars%2B2%2BPoster.jpg


    මෙන්න එහෙමනම් ෆිල්ම් ට්‍රේලර් එක......



    වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......:):)

    -Lolipopz-
    lolipopz_gossipz_by_lil_hovi-d3kdtr3.jpg

     
    • Like
    Reactions: menaka4u

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න යාලුවනේ....ලොලිපොප්ස් ගොසිප්ස් ගෙන එන මම ලිල් හෝවි......ඔන්න මේ සැරේ කියන්න යන්නේ අපි පොඩි දවස් වල ඉදන් බලපු හැරී පොටර් ෆිල්ම් එක ගැන....ඉතින් ඔයාල දන්නවනේ හැරී පොටර් කතා මාලාව කතා 7 ඔස්සේ සිනමාවට නැගුන බව.....මේ වන විට හැරී පොටර් කතා මාලාවේ 1 වෙනි කොටස ඔයාලා කවුරුත් බලලා ඇති කියලා හිතනවා.....මේ කියන්න යන්නේ අලුතෙන්ම රිලීස් වෙන්න තියෙන හැරී පොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝව්ස් පාර්ට් 2 ගැන.....හැබැයි හැරී පොටර් කතා මාලාව මේ හැරී පොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝව්ස් පාර්ට් 2 සමගින්ම නිමාවට පත්වෙන බව තමයි ආරන්චිය....හැරී පොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝව්ස් පාර්ට් 2 ජූලි 15 වෙනිදා නිකුත් වීමට නියමිතයි.ඒ වෙනකම් ඔයාලා කතාවේ අවසානය මොනවගේ වේවිද කියලා බලන්න ඇගිලි ගනිමින් ඉන්න බව මට විශ්වාසයි.

    new-poster-harry-potter-and-the-deathly-hallows-part-2.jpg


    මෙන්න එහෙමනම් ෆිල්ම් ට්‍රේලර් එක......


    වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......:):)

    -Lolipopz-
    lolipopz_gossipz_by_lil_hovi-d3kdtr3.jpg