ලොලිපොප් නම් ඕනෙම නෑ බන්. S4 එකට ලොලිපොප් 5.0.1 එක ඇවිල්ලා ගැහුවා. බැට්‍රි කනවා බන්. වෙන නම් අවුලක් නෑ. බැට්‍රි කනවා කියන්නේ ජරාම කෑමක් බන්. මම ආයෙම 4.4.2 එකට බැස්සා.
S4 එකෙ එහෙම බහින්නෙ නෑ බන්, cache clear කරල, factory reset එකක් දාපන්. recovery mode එකෙ හැබයි හොදේ.
