Long distance wireless links

ben kenoby

Junior member
  • Feb 1, 2013
    63
    7
    8
    ඔව්.ලයිසන් ඕන.TRCSL එකේ ෆෝම් එකක් පුරවන්න තියනවා ඒකට ඩිවයිස් එකේ ෆ්‍රීක්වන්සි එක,සිග්නල් ඩිස්ටන්ස් එක,ගේන් එක,ඩෙසිබල් ගාන වගේ විස්තර පුරවන්න ඕන.ඊට පස්සෙ බරපතල ඩිවයිස් එකක් වගේ නම් ඒගොල්ලො TRCSL ගේන්න කියලා ඒගොල්ලො ගාව තියන උපකරන වලින් ඒකෙ පවර් එක මනිනවා.හොරාට ගෙනත් පාවිච්චි කරන එකත් ලේසි නෑ.ස්පෙක්ට්‍රම් එක මාට්ටු උනොත් හොයාගෙන ගෙදරටම එයි. :lol:.
    ඕක ගෙන්නද්දි කස්ටම් ඇල්ලුවොත් කොහොමත් TRCSL ගිහින් ඩොකියුමන්ට් අරන් එන්න කියනවා.රටේ තත්වෙත් එක්ක.
     
    May 6, 2017
    288
    65
    0
    Midwest

    තැන්ක්ස් මචන් http://www.trc.gov.lk/data-telemetry-services.html එකේ තියන form එකද ? search කරද්දී ලංකාවේ තැනක තියනවා එකෙන් ගන්න කියල බැලුවේ
     
    ben kenoby

    Junior member
  • Feb 1, 2013
    63
    7
    8
    ලංකාවෙ තියනව නම් ලොකු අවුලක් නැතුව ඇති.TRCSL එකේ Spectrum section එකේ form ජාති ගොඩක් තියනවා.මොන වගේ වැඩකටද form ඕන කිව්වම ඒකට ඕන form එක දෙනවා
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    Ubiquiti NBE-5AC-Gen2 (https://www.ui.com/airmax/nanobeam-ac-gen2/) වගේ Long distance wireless devices ලංකාවේ පාවිච්චි කරන්න TRC එකෙන් license ඕනද ?

    Man TP link long range Wireless Antennas use karanawa.
    https://www.tp-link.com/lk/business-networking/outdoor-radio/

    2.4GHz 300Mbps 9dBi Outdoor CPE
    CPE210
    Thama thiyenne , 15 KM wenakan wada

    Owa nam lankawe ganna thiyanawa, TRC Permission one na ewata.
    TP link Distributer gen ma kelinma gatta nam hari
    http://www.sense.lk/

    One nam contact no. Ekak dennam
     
    • Like
    Reactions: midwesttwister

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    981
    133
    63
    • Like
    Reactions: midwesttwister
    May 6, 2017
    288
    65
    0
    Midwest
    මේක මොකටද Use කරන්නේ මචන් ??

    Oyalage gedara wifi ekata mata connect wenna one am okak hari karaganna one gewal dekema.

    10km විතර දුරකට point to point link එකක් setup කරගන්න පාවිච්චි කරන්න පුළුවන්... CCTV, building දෙකක් අතර networking වගේ දේවල් වලට...පිටරට නම් පොඩි පොඩි WISP (wireless Internet service providers ) තමයි පාවිච්චි කරන්නේ.. ලංකාවේ නම් business එකක් විදියට internet share කරන්න තහනම්ද කොහෙද ISP license එකක් නැතුව...
     
    • Like
    Reactions: ArunaTelshan
    May 6, 2017
    288
    65
    0
    Midwest
    Man TP link long range Wireless Antennas use karanawa.
    https://www.tp-link.com/lk/business-networking/outdoor-radio/

    2.4GHz 300Mbps 9dBi Outdoor CPE
    CPE210
    Thama thiyenne , 15 KM wenakan wada

    Owa nam lankawe ganna thiyanawa, TRC Permission one na ewata.
    TP link Distributer gen ma kelinma gatta nam hari
    http://www.sense.lk/

    One nam contact no. Ekak dennam

    තැන්ක්ස් මචන් ...TRC Permission ගන්න ඕන නැති device එකක් නම් තමයි හොද ... "Note : Subject to TRCSL Approvals" කියල මම ගත්තේ quotation එක තිබ්බ Ubiquiti device එකෙ නම්..
     
    • Like
    Reactions: HKavinda