Looking for a Partner

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    මචන් මම දැන් අවුරුදු දෙකක් විතර ඉදන් website එකක් කරනවා. adsense and media.net දෙකම use කරනවා.

    ඉතින් මේකයි කාරණය,

    මම හොද partner කෙනෙක් හොයනවා සෙට් වෙලා මේ site එක කරගෙන යන්න. office එකේ වැඩයි අනිත් එවයි එක්ක මම ගොඩක් කාර්ය බහුලයි. හබුවෙන මුදල සමව බෙදාගෙන කරන්න පුළුවන්.
    හැබැයි හොදට කඩ්ඩෙන් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම හොද පොරක් වෙන්න ඕනේ එකට වැඩකරන්න පුළුවන් විදියේ attitudes තියන.


    මෙන්න site එකේ ලින්කුව : mytrickpages.com

    කැමති උන් pm කොරපල්ලා