ගෙදර පාවිච්චියට බන්. real server එකක් එක්ක වැඩ කරල බලන්න පොඩි කිචියක් ආවා ඒකයි.
අනික මම දැන් virtualize කරන්න පාවිච්චි කරන්නේ මගේ i3 lap එක. ඒක අඩනවා බන් serverOS එකයි client දෙකයි run වෙනකොට. මගේ desktop එක Core2Duo එකක්. ඒකේ කලින් තිබුනේ intel board එකක්. ඒකේ intel VT function එක තිබුනෙ නැ. ඒ board එක ලගදි පිච්චුනා. දැන් තියෙන්නේ Esonic කියල ජරා real Chinese board එකක්. දැන් මාකට් එකේ අලුතෙන් ගන්න තිබුනේ මේක විතරයි ටිකක් අඩුවට. ඒක නිසා අරන් දැම්මේ. මේකෙන් නම් කොහොමත් virtualize කරගන්න බැරිවෙයි. ඒකයි අර Dell වගේ එකක් හොයන්නේ
ela ela mchn all the best. .weda karalama balapan difference eka
