looking for a young servant

prabo22

Well-known member
  • May 25, 2010
    12,593
    1,538
    113
    minions_laughing-60145.gif
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,593
    1,538
    113
    පිරිමියෙක් විතරක් ඉන්න ගෙවල් වල නතර වෙලා වැඩ කරන්න ගෑනු එන්නේ නෑ.
    සමහර විට කවුරු හරි ගැනියෙක් එයි, ටික දවසකින් උබේ සල්ලි ටිකටත් විදලා යයි.

    ඕනි නං හොයා ගන්න පුළුවන් වෙයි වයසක් පොරක්, ගේ දොර බලං ඉන්න. වත්තක වැඩ කරපු අප්පු කෙනෙක් වගේ නං හොදට කෑමත් උයයි.
    umba sindu kiyana athatha ekkenada ban :baffled:
     

    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    මචන්ලා මට තනියම ගෙදර වැඩ කරගන්න අමාරුයි. එක නිසා ගෙදරට වැඩට කෙනෙක් හොයනවා. වයස අවුරුදු 20 35 වගේ අතර ගැහැණු කෙනෙක් තමයි හොයන්න . ඒ හැටි වැඩ නැ කරන්න . මම විතරයි නේ ගෙදර ඉන්න. මගේ ඇඳුම් ටික හෝදලා මගේ කෑම ටික හදල දෙන කෙනෙක් තමයි ඕන. උදේ හවස යන එන කෙනෙක් නම් එපා. නැවතිලා ඉන්න කෙනෙක් ඕන. පඩිය 28 වගේ දෙන්න පුළුවන්. බැඳලා ඩිවෝස් උන කෙනෙක් නම් වඩා හොදයි.

    මම හොදට සලකනවා . දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලා

    අනේ පිස්සු බල්ලෝ ...පව් නොදී බඩුවක් ගහපන්... බොරුවට වැඩ කාරියොඉ හොයන් නැතුව... තොට නගින දවස්වලට බඩුවක් ගෙනත් ගෙඩර තිය ගනින්/....
     

    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    ඔව් මම එහෙම කරන්නම්. තෝ ඇවිත් ගෙදර වැඩ කරපන්.



    අනේ පිස්සු බල්ලෝ ...පව් නොදී බඩුවක් ගහපන්... බොරුවට වැඩ කාරියොඉ හොයන් නැතුව... තොට නගින දවස්වලට බඩුවක් ගෙනත් ගෙඩර තිය ගනින්/....
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මටනම් මෙතන වෙන මොකක් හරි ජිල්මාට් 1ක් තියෙනවා කියල හිතෙනවා
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart

    වයස අවුරුදු 20 35 වගේ අතර ගැහැණු කෙනෙක් තමයි හොයන්න.:rolleyes::rolleyes:
    ඒ හැටි වැඩ නැ කරන්න:baffled::baffled:. මම විතරයි නේ ගෙදර ඉන්න.:P:P:P
    නැවතිලා ඉන්න කෙනෙක් ඕන.:rolleyes::rolleyes:
    බැඳලා ඩිවෝස් උන කෙනෙක් නම් වඩා හොදයි. :rofl::rofl::rofl::rofl:

    මම හොදට සලකනවා :shocked::shocked:


    තො හදන්නේ පඩි ගෙවල ගෑනිට කුප්ප කමක් කරන්න නේද වලත්තයා:angry::angry::angry::rofl::rofl::P:P:P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඉතින් බං, උඹට ඔච්චර සල්ලි තියෙන එකේ හොද දෑවැද්දක් දිලා කසාදයක් බැද ගනින් කෝ. උඹට ඕන කරන දේවල් හැමදෙයක් ම කරලා දෙයි.