මම මාස 4කට කලින් සොෆ්ට්වෙයා එකක් හදන්න ගත්ත අරමුන උනේ ඒක විකුනල මට ඉඩමක් ගන්න මුදල් හොයාගන්න එක. ඒකෙ දැන් 65%කි විතර ඉවරයි.
ඒත් මට දැන් ඒ project එක ටිකක් එපා වෙලා වගේ. හේතු විදියට ගත්තොත්.
කෝඩ් බේස් එක මගේ පාලනයෙන් තොර වෙලා වගේ දැනෙනනව.
සමහර තැන් ඕවර් ක්ම්පෙලෙක්ස් වෙලා කියල දැනෙනව.
සමහර මට කරන්න ඕන දේවල් කරන්න අමාරුයි හෝ හෙන කාලයක් යනව.
හරියට වැඩ කරනව කියල හිතුවට ගොඩක් බගස් සෙට් උනා දැන් ඒව ෆික්ස් කරනව.
කරාට සෙල් කරගන්න බැරි වෙයිදෝ කියල හිතේ මොකක්ද සැකයක් තියෙනව.
මට මේක අතඇරල දාන්නත් බයයි මාස ගානක් මේකට මම මහන්සි උන නිසා.
උබලටත් එහෙම වෙලා තියෙනවද මචං?
උබල මොකද කරන්නේ ඒ වෙලාවට?