loss weight

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචාල මට බර අඩුකරගන්න හොද එක්සර්සයිස් මැෂින් එකක් කියපල්ලකෝ........................ බජට් එක රු 20000 හොදේ.. :P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::no:
    මැෂින් ගන්න එපා බන්
    නිකන් බොරු වැඩක් විතරයි
    දවසට පැය බාගයක් අවිදපන් බන් ,,එච්චරයි
    මගේ ලගත් මැෂින් තුනක් තියනවා
    දැන් අව්වයේ රෙදි වනනවා .........
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Orbitrek-Elite1.jpg


    මේකක් අරන් හොදට දාඩිය දානකන් දවස ගානේ පැදපන්.. ඇග කට් කරගන්න ඕනනම් සෙට් එක දාන්න වෙයි. :yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් ෆැටෙක බර්න් කරන්න කරන්න ඕනෙ කාඩියෝ, ඒකට මැශින්ස් ඕනෙ නෑ බන් උදේට හවසට ටිකක් ඇවිදපන්, පුස් සයිකලයක් පැදපන්