කෝටි පහක වගේ Lottery එකක් අදුනොත් මොනවද කරන්න ඕනේ. මම අහන්නේ ඒවගෙන් කරන ඒවා නෙමේ. සේෆ්ටි යට කරන්න පුළුවන් දේවල්. මම දැක්කා කෝටි හතක් ඇදුන කොල්ලට විග් එකක් දාලා චෙක් එක මහින්ද රාජපක්ෂ දෙනවා. එත් හොදට හොයන්න පුළුවන්.
borune ..uba kiyana eka elakiriye inna ekek ban, uba danne nedda uwa??
dakkada angoda lokka balen liyawagena thiyena idam goda. kohamada ehema seen ekak ehema unothඔක්කොම සල්ලි වලින් වටින ඉඩමක් අරන් දාල සාමාන්‍ය විදියට ජිවත් වෙන්ව. අයිත කවුරුත් මොනව ඉල්ලන්නද ... කෝටි 5,7ක් කියන්නේ අද එච්චර ලොකු ගානකුත් නෙවෙයි. town එකේ වගේ නම්, පර් 25ක් ගන්න පුලුවන් වෙයි.
එහෙම කරන්න එන්නේ නෑ බන්. එහෙනම් ඔය කොච්චර ඉඩම් තියනවද ?dakkada angoda lokka balen liyawagena thiyena idam goda. kohamada ehema seen ekak ehema unoth
එහෙම නායෝන්ට නම් බොරුවට දෙන්න ඕනේ නෑ. අසනීප උනාම කරදරේකට ආපු නැති උනුත් ඉන්නවනේ.එහෙම කරන්න එන්නේ නෑ බන්. එහෙනම් ඔය කොච්චර ඉඩම් තියනවද ?
හොදම දේ තමයි ඉඩම්.. අපේ මාමා කාරය මීට අවු 17කට විතර කලින් 55,000 ගානේ ගත්ත පර් 200+ විතර අමාරුවෙන්. අද value කරන්න ගියාම කෝටි 100ක් විතර තියන place එකත් එක්ක. arpico එකෙන් ඉල්ලලා තිබ්බ බද්දට මාසෙට ලක්ෂ 20 ගානේ.
ඉඩමක් ගත්තම අඩුම ගානේ සල්ලි ඉල්ලන්න බලාගෙන ඉන්න නෑදෑ යෝ සෙට් එකෙන් බේරෙන්නත් පුලුවන්. කාලයක් ගියාම ඔය කෝටි 5 ඉඩම තියාගෙනම හම්බකරන්න පුලුවන්.
මම අහල තියෙන විදිහට දිනුම ඇදිල අවුරුදු පහකින් ආදායම් බදු එකෙන් සල්ලිවලට මොකද කරේ හොයනවලු. ඒ වෙනකොට මුදල් තිබුනොත් බදු ගෙවන්න වෙනවලු.එහෙම නායෝන්ට නම් බොරුවට දෙන්න ඕනේ නෑ. අසනීප උනාම කරදරේකට ආපු නැති උනුත් ඉන්නවනේ.
මට ඇදුනොත් පුංචිට දෙනවා ගානක් සෑහෙන්න උදව් කරා. එත් එයාට සල්ලි තියෙනවා. ඉඩම් වැඩේ හොදයි තමා. දැන් මේ පොඩි ටවුන් එකක ඉඩමකට උනත් මාසෙට ලක්ෂයක් විතර ගෙවනවා.
x මාතෘකාව kiwwe ?මම අහල තියෙන විදිහට දිනුම ඇදිල අවුරුදු පහකින් ආදායම් බදු එකෙන් සල්ලිවලට මොකද කරේ හොයනවලු. ඒ වෙනකොට මුදල් තිබුනොත් බදු ගෙවන්න වෙනවලු.
ඉඩමක් අරගෙන දානවා තරම් නුවණක්කාර වෙන වැඩක් මගෙත් ඔළුවට එන්නේ නෑ.
X මාතෘකාව වෙන පැත්තකට මාරු වෙලා නේද ?
මම අහන්නේ ඒවගෙන් කරන ඒවා නෙමේ. සේෆ්ටි යට කරන්න පුළුවන් දේවල්.
ඉඩමක් අරන් දාන එක සේෆ්ටියට හොදයි කියල මම කිව්වේ බන්. අතේ / පොතේ සල්ලි නෑ .. පුලුවන් නම් ගත්ත ඉඩම රජයේ බැංකුවට තියලා පොඩි ගානක් අරගෙන එකින්ම පොලි ගෙව ගෙව හිටියොත් ඉඩමත් ලියාගන්න බෑ ..මේක නේද අහපු ප්‍රශ්නේ...... ???
එහෙම එකක් නෑ බං. Lottery එකේ සල්ලි ගන්න කොටම 14% WHT tax එක ගෙවන්න වෙනවා. ඉට පස්සෙ වාර්ෂික ආදායම Income tax liable නම් ගෙවන්න වෙනවා. ගොඩක් උන් liable උනත් income tax වලට register වෙන්නේ නෑ.මම අහල තියෙන විදිහට දිනුම ඇදිල අවුරුදු පහකින් ආදායම් බදු එකෙන් සල්ලිවලට මොකද කරේ හොයනවලු. ඒ වෙනකොට මුදල් තිබුනොත් බදු ගෙවන්න වෙනවලු.
ඉඩමක් අරගෙන දානවා තරම් නුවණක්කාර වෙන වැඩක් මගෙත් ඔළුවට එන්නේ නෑ.
X මාතෘකාව වෙන පැත්තකට මාරු වෙලා නේද ?