lottery එකක් ඇදුනොත් ?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    කෝටි පහක වගේ Lottery එකක් අදුනොත් මොනවද කරන්න ඕනේ. මම අහන්නේ ඒවගෙන් කරන ඒවා නෙමේ. සේෆ්ටි යට කරන්න පුළුවන් දේවල්. මම දැක්කා කෝටි හතක් ඇදුන කොල්ලට විග් එකක් දාලා චෙක් එක මහින්ද රාජපක්ෂ දෙනවා. එත් හොදට හොයන්න පුළුවන්.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මුදල් ගන්න වෙලාවට මොන දේ කරලා හෝ අනන්‍යතාවය හැංගුවත් සල්ලි අතට අරගෙන මාසයක් යනකොට අහල ගම් හතම දැනගන්නවා.

    අපේ මිනිස්සුන්ට සල්ලි අතට ආවම හංගන්න අමාරුයි. කට කහන නිසා වටේටම කියවනවා. සතුට බෙදාගන්න වෙන්නත් පුළුවන්.

    මේ වගේ ලොකු මුදලක් ලොතරැයි මණ්ඩලෙන් ගන්න කොට මාධ්‍යයට දෙන්න එපා කියල ඉල්ලීමක් කරන්න පුළුවන් නේද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    ඔක්කොම සල්ලි වලින් වටින ඉඩමක් අරන් දාල සාමාන්‍ය විදියට ජිවත් වෙන්ව. අයිත කවුරුත් මොනව ඉල්ලන්නද ... කෝටි 5,7ක් කියන්නේ අද එච්චර ලොකු ගානකුත් නෙවෙයි. town එකේ වගේ නම්, පර් 25ක් ගන්න පුලුවන් වෙයි.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඔක්කොම සල්ලි වලින් වටින ඉඩමක් අරන් දාල සාමාන්‍ය විදියට ජිවත් වෙන්ව. අයිත කවුරුත් මොනව ඉල්ලන්නද ... කෝටි 5,7ක් කියන්නේ අද එච්චර ලොකු ගානකුත් නෙවෙයි. town එකේ වගේ නම්, පර් 25ක් ගන්න පුලුවන් වෙයි.
    dakkada angoda lokka balen liyawagena thiyena idam goda. kohamada ehema seen ekak ehema unoth
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    dakkada angoda lokka balen liyawagena thiyena idam goda. kohamada ehema seen ekak ehema unoth
    එහෙම කරන්න එන්නේ නෑ බන්. එහෙනම් ඔය කොච්චර ඉඩම් තියනවද ?
    හොදම දේ තමයි ඉඩම්.. අපේ මාමා කාරය මීට අවු 17කට විතර කලින් 55,000 ගානේ ගත්ත පර් 200+ විතර අමාරුවෙන්. අද value කරන්න ගියාම කෝටි 100ක් විතර තියන place එකත් එක්ක. arpico එකෙන් ඉල්ලලා තිබ්බ බද්දට මාසෙට ලක්ෂ 20 ගානේ. :baffled:
    ඉඩමක් ගත්තම අඩුම ගානේ සල්ලි ඉල්ලන්න බලාගෙන ඉන්න නෑදෑ යෝ සෙට් එකෙන් බේරෙන්නත් පුලුවන්. කාලයක් ගියාම ඔය කෝටි 5 ඉඩම තියාගෙනම හම්බකරන්න පුලුවන්.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    එහෙම කරන්න එන්නේ නෑ බන්. එහෙනම් ඔය කොච්චර ඉඩම් තියනවද ?
    හොදම දේ තමයි ඉඩම්.. අපේ මාමා කාරය මීට අවු 17කට විතර කලින් 55,000 ගානේ ගත්ත පර් 200+ විතර අමාරුවෙන්. අද value කරන්න ගියාම කෝටි 100ක් විතර තියන place එකත් එක්ක. arpico එකෙන් ඉල්ලලා තිබ්බ බද්දට මාසෙට ලක්ෂ 20 ගානේ. :baffled:
    ඉඩමක් ගත්තම අඩුම ගානේ සල්ලි ඉල්ලන්න බලාගෙන ඉන්න නෑදෑ යෝ සෙට් එකෙන් බේරෙන්නත් පුලුවන්. කාලයක් ගියාම ඔය කෝටි 5 ඉඩම තියාගෙනම හම්බකරන්න පුලුවන්.
    එහෙම නායෝන්ට නම් බොරුවට දෙන්න ඕනේ නෑ. අසනීප උනාම කරදරේකට ආපු නැති උනුත් ඉන්නවනේ.
    මට ඇදුනොත් පුංචිට දෙනවා ගානක් සෑහෙන්න උදව් කරා. එත් එයාට සල්ලි තියෙනවා. ඉඩම් වැඩේ හොදයි තමා. දැන් මේ පොඩි ටවුන් එකක ඉඩමකට උනත් මාසෙට ලක්ෂයක් විතර ගෙවනවා.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    එහෙම නායෝන්ට නම් බොරුවට දෙන්න ඕනේ නෑ. අසනීප උනාම කරදරේකට ආපු නැති උනුත් ඉන්නවනේ.
    මට ඇදුනොත් පුංචිට දෙනවා ගානක් සෑහෙන්න උදව් කරා. එත් එයාට සල්ලි තියෙනවා. ඉඩම් වැඩේ හොදයි තමා. දැන් මේ පොඩි ටවුන් එකක ඉඩමකට උනත් මාසෙට ලක්ෂයක් විතර ගෙවනවා.
    මම අහල තියෙන විදිහට දිනුම ඇදිල අවුරුදු පහකින් ආදායම් බදු එකෙන් සල්ලිවලට මොකද කරේ හොයනවලු. ඒ වෙනකොට මුදල් තිබුනොත් බදු ගෙවන්න වෙනවලු.

    ඉඩමක් අරගෙන දානවා තරම් නුවණක්කාර වෙන වැඩක් මගෙත් ඔළුවට එන්නේ නෑ.

    X මාතෘකාව වෙන පැත්තකට මාරු වෙලා නේද ?
     
    • Like
    Reactions: D_Mad

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මම අහල තියෙන විදිහට දිනුම ඇදිල අවුරුදු පහකින් ආදායම් බදු එකෙන් සල්ලිවලට මොකද කරේ හොයනවලු. ඒ වෙනකොට මුදල් තිබුනොත් බදු ගෙවන්න වෙනවලු.

    ඉඩමක් අරගෙන දානවා තරම් නුවණක්කාර වෙන වැඩක් මගෙත් ඔළුවට එන්නේ නෑ.

    X මාතෘකාව වෙන පැත්තකට මාරු වෙලා නේද ?
    x මාතෘකාව kiwwe ?
     
    • Like
    Reactions: D_Mad

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඔව් නේ.. සල්ලි චෙක් එකක් දුන්නාම ඔක්කොම මුලින් බෑන්ක් කරන්න වෙනවනේ. නැත්නම් කෝටි ගණන් ගෙවල් වල තියාගන්න බෑනේ
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    මේක නේද අහපු ප්‍රශ්නේ...... ???
    ඉඩමක් අරන් දාන එක සේෆ්ටියට හොදයි කියල මම කිව්වේ බන්. අතේ / පොතේ සල්ලි නෑ .. පුලුවන් නම් ගත්ත ඉඩම රජයේ බැංකුවට තියලා පොඩි ගානක් අරගෙන එකින්ම පොලි ගෙව ගෙව හිටියොත් ඉඩමත් ලියාගන්න බෑ .. :unsure:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම අහල තියෙන විදිහට දිනුම ඇදිල අවුරුදු පහකින් ආදායම් බදු එකෙන් සල්ලිවලට මොකද කරේ හොයනවලු. ඒ වෙනකොට මුදල් තිබුනොත් බදු ගෙවන්න වෙනවලු.

    ඉඩමක් අරගෙන දානවා තරම් නුවණක්කාර වෙන වැඩක් මගෙත් ඔළුවට එන්නේ නෑ.

    X මාතෘකාව වෙන පැත්තකට මාරු වෙලා නේද ?
    එහෙම එකක් නෑ බං. Lottery එකේ සල්ලි ගන්න කොටම 14% WHT tax එක ගෙවන්න වෙනවා. ඉට පස්සෙ වාර්ෂික ආදායම Income tax liable නම් ගෙවන්න වෙනවා. ගොඩක් උන් liable උනත් income tax වලට register වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: HSW and D_Mad

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    1. kiyanna yanna epa katawath
    2. gannakota ithin kiyanna yannath epaa.. puluwan tharam
    3. lanakawen pita tour ekak ehema yaman
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    mama nam garage ekak danawa .ita passe hoda vahanayak gannaa.wagon r ekakuth gannava.wagon r eka gedara tiyala.gedara aya ekka gamanak ynakota garage ekata gihin loku eke yanava.ge noraml hadanawa.a ammalata vahanayak aran denawa .japan alto ekak ..echcharai.idamak aran danawa ammage tattage namata.eka pranabukthiya tiyan mata liyagannawa.wadada ban natte .a ammalata vahanayak aran denawa .japan alto ekak ..