Lottery win

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ලොටරි වලින් කෝටි ගනන් දිනුවා කියන්නේ බොරු නේද? සමහර විට ඉඳල හිටල ලක්ෂ පනහක් හැටක් වගේ දෙනවා ඇති.අනිත් ඒවගේ විනර්ස්ලා සහ තෑගි මිනිසුන්ව ගොනාට අන්දන්න කරන රඟපෑමක්.ලොටරි බෝඩ් එකේ වැඩ කරන එකෙක්මයි කීවේ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Mn ekaparakahuwa ara koti 7k dena mega powerda mokdda eka gana lotharai mandalenma ticket eka patn gena aurudu ekahamaratama adila tynne thundenekutalu. Eunata eeka sathiyata deparak adinawa
     

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    Mn ekaparakahuwa ara koti 7k dena mega powerda mokdda eka gana lotharai mandalenma ticket eka patn gena aurudu ekahamaratama adila tynne thundenekutalu. Eunata eeka sathiyata deparak adinawa

    ehemavath adanavada kiyala mata nam sakai:rofl:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    මටත් හිතෙනවා බන්.. එච්චර දෙන්න තරම් මුදලක් එක දවසක් ticket විකුණලා හොයන්න අමරුයි නේ බන්..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    Lottery Maafia
    ahu wenna epa

    අහු වෙන්න එපා කිව්වට සිංහලු ටිකට් 5-6 ගන්නේ දවසකට.විකුණන අයගේ ටිකට් ටික 4-5 වෙද්දී ඉවරයි.:D
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,492
    22,585
    113
    අම්බකිස්ස
    ටිකට් විකෙනනවා බන් අම්බානක...ඇදෙන්නේතමා නැත්තේ..දාන බෝලවල බර වෙනස් කලාම උන්ට ඕනි එකට දිනුම දෙන්න පුලුවන්
     

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    717
    253
    63
    Kiribathgoda
    අපේ කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක්ට කොටි 6.80 ඇදුනා බන් 5ඊ ගානක් හම්බුනා අනිත් ඒවා කැපිලා අද කොටිපති .
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    අපේ කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක්ට කොටි 6.80 ඇදුනා බන් 5ඊ ගානක් හම්බුනා අනිත් ඒවා කැපිලා අද කොටිපති .

    ටැක්ස් එකට කපාගන්නවා බන් ඕන රටක.ඇදුනා නම් කමක් නැහැ.කවුරුගරි ගොඩ යන්න තමා ඕන.:)