[love] ඇයි මචන් මෙහෙම වෙන්නෙ

killer s

Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    mage yaluwektath oyadema una ban.... ohoma thamai ban jiwithe... sira love karana ayatama tamai mokak hari wenne..
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මට නම් කෙන්දර වැඩක් නෑ මචන් ඒත් එයාට කේන්දරයි ගෙදර අයගෙ කීමයි ලොකුයි මචන් මට වැඩිය. :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං මේක පරණ ත්‍රෙඩ් එකක් නේද? හැබැයි මම අදයි දැක්කේ...
    මේකයි සීන් එක..හදහන් වලින් අපලයි කියල කිව්වාට ඒ හැම අපලෙටම පිළියම් තියෙනවා ජෝතිශය අනුව. උඹල හදහන් විශ්වාස කරනවනම් ඒ පිලියම් ගැනත් විශ්වාස කරපන්.. ඒක නිසා හොද එකෙක්ට පෙන්නලා උපදෙසක් අරගනින්..හදහන් නිසා කෙල්ල අතාහැරෙන්න දෙන්න එපා..
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    සුදු මහත්තයා;10659445 said:
    ammata siri. danne ban meka dakke.

    kollo tawa tanakin kendare balapan. kendara galapenne nathi unata ewata piliyam kalama hari yai. eka paratama salennepa ban.
    :( balamuko machan
     

    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    ubata eyawa labenawanam aniwa labenawa machan... man wish karanawa ehema..math sira adare karana kollek..
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    එයා මට මුලින් කැමති වෙලා හිටියෙ නෑ :no:.ගොඩක් දෙවල් වලින් පස්සෙ මට කැමැත්ත දුන්න, මට ඒක මුලු ලෝකයක් වගේ දැනුන. :love::love:
    එයාලගෙ ගෙදරින් කේන්දර ගොඩක් විශ්වාස කරනව.අපේ කේන්දර ගැලපෙන් නෑ මචන් :no: :dull:
    මං එයාට පණටත් වැඩිය ආදරෙයි මචන්.. :(
    මේක ට්යිප් කරන්න ඇස් දෙකේ කඳුලු පුරෝගෙන :sorry:
    මං ලොකු පවක් කරල ඇති.:oo:
    කාටවත් මේ වගේ දෙයක් වෙන්න එපා කවදාවත්.
    :dull::no::no:



    kendara nisa aathwena ki denek me lankawe innawada .. mehema giyoth
    love karanna kalin kendare balala inna thama wenne .. dukwenna epa machan
    hitha hadaganna try karapan..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගැලපෙන්නේ නැති ඒවාට මොනාද හොද පිලියක් කියලා අහලා ඒවා කරපන්.
    තව කෙනෙක්ට හදහන් පෙන්නපන් එයත් කියන්නේ මේ විදිහටමද කියලා බලන්න.
     

    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    adoo machng kendara balapu magul kadenne nedda ? ooova ganan ganna epa bung ! if your guyz lovin each other datz it ! hu cares abt others ;) juz go fer it man !
     
    • Like
    Reactions: thelaa rox

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    මචෝ මෙහෙමයි මගේ හිතේ කේන්දර ගැන ලොකු විස්වාසයක් නම් නෑ.. මොකද බන් කේන්ද්‍රය තීරණය වෙන්නේ ඒ පුද්ගලයා උපදින වෙලාව අනුව.. (මම දන්නා තරමින්) ඉතින් රෝහලෙන් හරියටම උපන් වෙලාව කියන්න ඕන කේන්දර නිවැරදිවම හදන්න නම් ඒ කිව්ව වෙලාව වැරදි නම් කෙනදරයෙන් තේරුමක් නෑ.. උදාහරණයකට මමම ගන්නම් මම ඉපදුන වෙලාවේ රෝහලෙන් වෙලාවල් දෙකක් කියල තියෙනවා නර්ස්ලා කියල 9.15:frown: කියලා.. ඩොකා කියල 9.13:frown: කියල ( කේන්දර හදල තියෙන්නේ නම් 9.15ට) ඉතින් මේ කේන්දරේ නිවැරදිද කියල හිතන්න පුලුවන්ද?:no::no:

    සහෝ.. දුක වෙන්න එපා වෙන දේවල් වෙන්න හොදට කියල හිත ගන්න.. දෙන්න අවංකව ආදරේ නම් දෙන්නටම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. අනම්මනම් නිකම් ඔලුවට දාගෙන.. නිකම් දුක විදින්න එපා..:no: හැමදේටම හොදින් මුහුණ දෙන්න..:) සතුටින් ඉන්න බලන්න දෙන්නම..
    :):)
     
    • Like
    Reactions: thelaa rox

    thanujaka

    Well-known member
  • ගල්පාත මහත්තයා;10617867 said:
    යාලුවා කේන්දර කියන්නේ එක සාඩකයක් විතරයි විවාහයදි, දෙන්නට දෙන්න කැමතිනම් ආදරෙයිනම් විශ්වසයක් ඇතුව දෙන්නම එකම අරමුණෙ ඉන්න, කවදාවත් වරදින් නෑ එහෙම උනාම
    :yes::yes::yes::yes:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් අපි කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහන්නේ කේන්දරේ අතේ තියාගෙන නෙවේ. ඔය ප්‍රශ්නේ මටත් උනා. යාළුවෙලා මාස දෙකකට පස්සේ ගෙදරින් කිව්වා කේන්දර බලන්න ඕනේ කියල. මම කිව්වා කේන්දර ගැලපුනත් නැතත් මම එයාව විතරි බදින්නේ කියල. පස්සේ ගෙදරින් කිව්වා එහෙනම් බලන්න ඕනෙම නෑ කියල.